ඒකබද්දය ශ්රීලනිපය එක ලයිස්තුවකින් තරග කරන්න සියල්ල සූදානම්..- පරණ ආප්පයම යලිත් ගිල්ලවන බව ඇමති TB කියයි…
November 14, 2017 at 2:10 pm | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වන්නේ නැති බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.
දෙපාර්ශවය සමග පවත්වන සාකච්චා සාර්ථක මට්ටමක පවතින බවද ඇමතිවරයා කියයි.
කණ්ඩායම් දෙකක් ලෙස තරග කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පලමු වරට පාර්ලිමේන්තු ආ දේශපාලන අත්දැකීම් අඩු පිරිසකට යයිද ඔහු සදහන් කරයි.
ඔවුනටද කරුණු කාරණා අවබෝද කරදී එකම ලයිස්තුවකින් තරග වැදීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
T B don.t begging vote from us. we will chase out you from kurunegala district
මහත්තයගෙ මව් තුමිය ඉන්නවද කියන්න පුලුවන්න ටී බී මහත්තයො
ඇයි ටීබියාගෙ අම්මට අහාවල් එක කොරොන්නැදැ
TB Ekanayake you are dreaming…….GET LOST with your yamapalanaya HORU.
අධෝ මාර්ගයේ කථා. ආප්පෙට නෝ බනානා. ඒවා ඒ මාර්ගයේම ගිහිල්ලද කොහෙද?
Bhayata kiyana katha!!