ඒකාධිපතිට විරුද්දව ජනතාව සජිත් දිනවනවා.. ගෝටාභයව අපි ආණ්ඩුවක් හදලා විලියම් ගොපල්ලව වගේ කරනවා..

June 22, 2020 at 10:40 am | lanka C news
ඒකාධිපතිට විරුද්දව ජනතාව සජිත් දිනවනවා.. ගෝටාභයව අපි ආණ්ඩුවක් හදලා විලියම් ගොපල්ලව වගේ කරනවා..

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රටේ ජනතාව බලය ලබා නොදෙන බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

එන මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවන බවත් එතැන් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිනු ඇත්තේ විලියම් ගොපල්ලව ජනාධිපති මෙන් යයිද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් රට ජාතිවාදීව බෙඳී ගිය බවත් ඒ සඳහා හිටපු ජනාධිපති පමණක් නොව ඊළඟට පැමිණි ජනාධිපති ද වගකිව යුතුව ඇති වෙල්ගම මහතා සඳහන් කළේය.

නිදාසිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අවදි වූයේ සහරාන් බෝම්බෙන් පසුව බවත් ඒ අනුව කල්පනා කර බලන විට කුමන්ත්‍රණය කාගේදැයි පැහැදිලිව තේරුම් ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

26 views

56 Comments to “ඒකාධිපතිට විරුද්දව ජනතාව සජිත් දිනවනවා.. ගෝටාභයව අපි ආණ්ඩුවක් හදලා විලියම් ගොපල්ලව වගේ කරනවා..”

  1. සමනලයා says:

    තමුසේ මහා කුහක දේශපාලකයෙක් මතකද ඉස්සර කිවා මම මැරුණත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය දලා නොයන බව දැන් එතකොට ඔය ගොන් අමන මරී මෝඩයාගේ රේද්ද අස්සේ රිංගන් ඉන්නේ මොන අහවල් එකක් කරන්නද?ලජ්ජා නැද්ද මිනිහෝ තමුසේගේ චරියාව ගැන නොදන්නා කවුද ලංකාවේ ඉන්නා? මෙවැනි තම අභිප්‍රාය තකා ජාතිය පාවාදෙන එවුන් එක්ක මොන පැහිමක්ද ලජ්ජා නැතිව ඔය සරම ගලවලා හෙළුවෙන් යනවා ඔයි නිකම් මහාකළු සිංහලයා කියා කියාගත්තට තමුසෙලා වගේ එවුන්ට කියන්න තියෙන නියම නම තමයි සක්කිලියා…. !

  2. ගමරාල says:

    චන්දෙන් පස්සෙ සිංහයා බලු වෙනවා. ඊටපස්සෙ අංගොඩ පලයං පිස්සු පූසා.

  3. සමනලයා says:

    දේශපාලන ජිවිතේ අනාත උන උඹල වගේ මොලයක් නැති අපතයොන්ගෙන් … මීට වඩා දෙයක් රටට බලාපොරොත්තු වෙන්න බැහැ . හදවතට තට්ටු කරල .. හිතට එකඟව ටිකක් කල්පනා කරලා බලපන් .. උඹගෙන් ශ්‍රී ලංකාවට හරි , ජනතාවට හරි උන වැඩක් තියනවද කියල. උඹල වගේ.. වැඩකට නැති… තමුන්ගේ බඩගෝස්තරේ ගැනම විතරක් හිතන, රටේ දියුණුව , ජනතාව බල්ලට දාල වැඩ කරන තව ගොඩක් දේශපාලුවෝ .. හැම පක්ෂෙකම ඉන්නව . බලපන් මේ චන්දෙන් උඹල වගේ දේශපාලන අනාථයන්ට රටේ ජනතාව සලකන විදිහ.

  4. ගමරාල says:

    අනේ බං ගැනු කිචෝ, උඹ ගෝඨාභය පරද්දන්න ඉස්සර උබේ සීට් එක බේරගං අවලමා.

  5. හිටං says:

    මූ පොහොට්ටුව අතහැරියේ ඇයි කියල ඇත්ත කියන්න තවමත් බැරිවුනා. මේ රටේ මිනිස්සුන්ට තුන්වේල කන්න, ළමයින්ට හරි හමන් අධ්‍යාපනයක් දෙන්න, නිසි කල දවස ආපුවම තමුන්ට සතුටුවෙන්න පුළුවන් ලබපු අධ්‍යාපනේට, පළපුරුද්දට ගැලපෙන රැකියාවක් කරන්න, බය නැතිව රටේ ජීවත්වෙන්න, අපේ ජාතියේ උරුමයන් රැකෙන්න, සතුටෙන් විවේක කාලය ගෙවන්න තමයි ඕන. එක එක්කෙනාගේ ගෑනු පරිහරණය කරන්න, හොරකම් කරන්න, වාචාල කතා අහන්න, මොලේ කුරුවල්වුන අපතයෝ තමුන්ට නායකත්වය දෙන්න සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ. ඒ වගේම රට අස්ථාවර කරන ගොන් ආණ්ඩු ක්‍රමයකට කැමති පොන්නයෝ විතරයි. උන්ගේ පොන්නකම වහගන්න මුදල් වියදම් කරලා ගෑනුන් පිළිබඳව අතිශයෝක්තියෙන් යුත් කතන්දර කියනවා, ගෑනුත් ඔහේ ඔවු වගේ ඉන්නවා. නමුත් පොන්නකම එහෙමමයි.

  6. Sonal says:

    ” Me horikade balla banda damanna”

  7. Saradiel says:

    අනේ මේ සජිත් වෙනුවෙන් කතා කරන අසරණ හිගන්නට සතයක් දෙකක් දෙන්න.

  8. ඇත්ත යථාර්ය says:

    වල්ගමයා මෙවර හොද පරිප්පුවක් කාලා ගෙදර තමා.

Main News