ඒකාධිපතිට විරුද්දව ජනතාව සජිත් දිනවනවා.. ගෝටාභයව අපි ආණ්ඩුවක් හදලා විලියම් ගොපල්ලව වගේ කරනවා..

June 22, 2020 at 10:40 am | lanka C news
ඒකාධිපතිට විරුද්දව ජනතාව සජිත් දිනවනවා.. ගෝටාභයව අපි ආණ්ඩුවක් හදලා විලියම් ගොපල්ලව වගේ කරනවා..

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රටේ ජනතාව බලය ලබා නොදෙන බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

එන මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවන බවත් එතැන් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිනු ඇත්තේ විලියම් ගොපල්ලව ජනාධිපති මෙන් යයිද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් රට ජාතිවාදීව බෙඳී ගිය බවත් ඒ සඳහා හිටපු ජනාධිපති පමණක් නොව ඊළඟට පැමිණි ජනාධිපති ද වගකිව යුතුව ඇති වෙල්ගම මහතා සඳහන් කළේය.

නිදාසිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අවදි වූයේ සහරාන් බෝම්බෙන් පසුව බවත් ඒ අනුව කල්පනා කර බලන විට කුමන්ත්‍රණය කාගේදැයි පැහැදිලිව තේරුම් ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

464 views

56 Comments to “ඒකාධිපතිට විරුද්දව ජනතාව සජිත් දිනවනවා.. ගෝටාභයව අපි ආණ්ඩුවක් හදලා විලියම් ගොපල්ලව වගේ කරනවා..”

  1. කලුගංතොට බලුනකුටා තෝමුල ඉඳලාම ගෝටාට වල කැපු එකෙක් අපි නියතයෙන්ම දන්නවා තෝ ගූඇන්පියට වලං හොදන්න යනබව​.පලයන් අහිගුන්ඨිකයන් පස්සේ මෙදාපාර පරදිනව නියතයෙන්ම​.
    උඹට වැඩිය ගෝරනාඩු දමන එවුන් ගෙත් පස්ස බිම ඇනුනා අගෝස්තු 5 පාඳරම නකුටෙන් අමුඩගහගනින්???

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    බල්ලෙක් බිරුවාට කන්දක් පාත් වෙන්නේ නැත​.වල්-ගමයා බල්ලෙක්ට ඇන්දා කියා කිසිදු බල්ලෙක් උන්ට අපහාස කලා කියා නඩු දාන්නට උවමනාවක්ද නැත​. ප්ලැකුනිල් පාරක් සප්පායම් වී සරම ඇඳන් ඔලුවෙන් හිටගත් වල්-ගමයා නැවත කකුල් දෙකෙන් හිට ගන්නා විට ඌට උගේ තුන් කට්ටුව අහිමි වෙන එක නම් ටක්කෙටම කිව හැකිය​.

  3. Ken says:

    මට පේන හීන.. අනේ නිකම් පලයන් වල්ගමයෝ යන්න

  4. 77 UNP says:

    මූ පොහොට්ටුව අතහැරියේ ඇයි කියල ඇත්ත කියන්න තවමත් බැරිවුනා. මේ රටේ මිනිස්සුන්ට තුන්වේල කන්න, ළමයින්ට හරි හමන් අධ්‍යාපනයක් දෙන්න, නිසි කල දවස ආපුවම තමුන්ට සතුටුවෙන්න පුළුවන් ලබපු අධ්‍යාපනේට, පළපුරුද්දට ගැලපෙන රැකියාවක් කරන්න, බය නැතිව රටේ ජීවත්වෙන්න, අපේ ජාතියේ උරුමයන් රැකෙන්න, සතුටෙන් විවේක කාලය ගෙවන්න තමයි ඕන. එක එක්කෙනාගේ ගෑනු පරිහරණය කරන්න, හොරකම් කරන්න, වාචාල කතා අහන්න, මොලේ කුරුවල්වුන අපතයෝ තමුන්ට නායකත්වය දෙන්න සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ. ඒ වගේම රට අස්ථාවර කරන ගොන් ආණ්ඩු ක්‍රමයකට කැමති පොන්නයෝ විතරයි. උන්ගේ පොන්නකම වහගන්න මුදල් වියදම් කරලා ගෑනුන් පිළිබඳව අතිශයෝක්තියෙන් යුත් කතන්දර කියනවා, ගෑනුත් ඔහේ ඔවු වගේ ඉන්නවා. නමුත් පොන්නකම එහෙමමයි.

  5. Dikman Aiyya says:

    ….when you fk HORA GANU this is what will happen,….you go crazy….and Soon lose everything….

  6. Simiyon says:

    මුගේ මොළේ නයනගෙ මයිල් වැවිලා…. ඒකයි මරු කියවන්නෙ!!

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කෝ බං වකයයි කිඹුලයි??????????????????

  8. gobbaya says:

    anee ithinn Walgamayata, Nayana Kumarige saranayi!

  9. Poljohn says:

    අනේ බං සල්ලාලයො, උඹ ගෝඨාභය පරද්දන්න ඉස්සර උබේ සීට් එක බේරගං අවලමා

  10. Alapaluwa says:

    මේ පල්ගමය කලුතර දිස්ත්‍රික්කයෙ පවුල් කීපයක් නඩත්තු කරනව, ගැනියෙක් පෙන්නේ බෑ ඕකට. ඕක දැක්කොත් අසූචී ගහපියව් මූණට සිංහලයනි.

Main News