ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ..- චන්දිම

September 29, 2020 at 6:22 am | lanka C news
ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ..- චන්දිම

ජනාධිපතිට හෝ අගමැතිට කිසිදු ලෙසකින් ඒකාධිපති ගමනකට අවස්ථාවක් බිහි කරන ව්‍යවස්ථවකට තමන් එකග නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ජනතා බලාපොරොත්තු ඉටු කරන රජයක් ජනාධිපතිවරයෙක් බිහි කරන නව ව්‍යවස්ථාවක් සදහා කැපවෙන බවද ඔහු පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

40,202 views

19 Comments to “ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ..- චන්දිම”

  1. Shanaka says:

    ඇමති කමක් දෙන්න වෙනවා නැත්නම් ලෙඩ වෙනවා

  2. දුටුගැමුණු says:

    මුංට නොමිනේශන් දීපු උන්ට ගහන්න ඕන.

  3. banda says:

    මේවා දැකලා අප්පිරියයි. ලංකාවේ දේශපාළුවෝ ගැන. ලංකාවට හරියන්නේ රාජාණ්ඩු ක්‍රමයක් විතරයි. නැත්තං මේ එක පරයෙක්වත් ලංකාවට වැඩ් කරන්නෙත් නැහැ. කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.

  4. T says:

    යහපාලනය ගෝනි බිල්ලෙක්. විස්සට ඉස්සෙල්ලා උකුසු ප්‍රහාරයක් එන බව නම් වැඩිදුර නෙමෙයි prasanna ranatunga වැනි පරිනත දේශපාලඥයන් මේක ඉස්සෙල්ලා කිව්වා පාර්ලිමේන්තු ආසන ට අඩු ප්‍රමාණයක් තබාගෙන මෙහෙම කතා කරන චන්දිම වගේ මිනිස්සු ආසන හතළිහක් පමණ ආසන ප්‍රමාණයක් ලැබුන නම් අද කොහොම කරයිද ?ජනාධිපතිතුමා තනි දේශපාලන සිරකරුවෙක් කරනවා නියතයි.

  5. හිටං says:

    හිටං අරින්නෙ බොට..

  6. පකිරිත්තමා says:

    මූ පොහොට්ටුවට ගන්නවට අපි විරුද්ධ උනා. මහින්දගෙ මෝඩ කම තමයි ඉතින්.

  7. gobbaya says:

    muutath rila hari nari hari amathikama dunnoth okkoma hondayi kiyala kiayayi.

Main News