ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

April 18, 2020 at 6:29 am | lanka C news
ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

ඒකාධිපතියෙක් බිහි කර ගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන එක ගෞරවයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි

දැන් පවතින විදිහක් හොඳ බවත් ඒකාධිපතියෙක් වූවාට ප්‍රශ්නයක් නැති බවත් පවසන්නේ ඒකාධිපතියෙකුගේ දෙපා ලෙවකන පිරිසක් බවද ඔහු පැවසීය.

මෙරට ව්‍යවස්ථානුකූලව ද පිළිගෙන ඇත්තේ ඒකාධිපතියෙක් නොව ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් මහජන නියෝජිතයන්ගෙන් පාලනය කිරීමක් බවද ඔහු සදහන් කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.

කවුරු හරි මෙයාට නඩත්තු ගෙවන්න ඉදිරිපත් වෙන්න ප්‍රෙන්ස්, ලක්ෂ 300 ක වාහනයක් නැතිව ඇමති කමට ලැජ්ජයි කියපු කෙනානේ 😂

Gepostet von Upayanga Sre Wickramasinghe am Freitag, 17. April 2020

62,946 Viewers

122 Comments to “ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා”

  1. ලකී says:

    මෙයාල අපිට මාර ආදරෙයිනෙ අප්පා.ඒකනෙ යහපාලනයකාලේ වටිනා වාහන ඉල්ලගත්තෙ අපිට සේවය කරන්න.නිකමුන්ට කන්න දෙන්න අපි ඔහෙලගෙ වහල්ලු නෙවෙයි සරත් තුමෝ.

    • 8 ෆේල් පෑඩ් සජිත් says:

      තොප්පිගල කියන විශාල කැලෑවේ උගේ මිසටර් ප්‍රභාකරන් එක්ක අලිමන්කඩ කියලා පාමන්කඩ ගිය පොන්සි රනිල්ට පුක දීලා පිනට ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු ඇවිල්ල… OLෆේල්, කිසි මොලයක් නෑ, කිසිම වැදගැම්මක් නෑ, කියලා මේ ධාතු සුණකයා ම කිව්ව 8 ෆේල් පැඩ් සජිත් බූරු පුතානෝ නිධන් හොරා කොටළුවාගේ දැන් පුක ලෙවකන තෝ වගේ කෙලින් වචනයක් නැති පාහරයෙක් කියන එව්ව කවුද බල්ලෝ ගනන් ගන්නේ..? කෝටි 5ක 6ක් වාහනයක් නැතුව ඇමතිකමක් කරන්න බෑ කිව්ව පොන්නසේකා වෙල් විධානේ.. නොදකින් තෝ.. ඒකාධිපතියා කවුද කියලා තෝ ගිහින් තොගේ කොරෝනා බොරදියේ මාළුබාන මිනීමරු ISIS තම්බි පස්සවල් ලෙවකන ප්ලැකනිල් ශට්වඩුන් 8 ෆේල් පෑඩ් සජිත් බූරු පුතනෝ ගේ පියානෝ ගැන අහලා ඉගෙන ගනින් මෝඩ මූසල කලවැද්දා..

      • Saliya says:

        සමස්ත ජනතාවම කෑමතියි කුහකයන් ඈරෙන්න…ඔකුන් එතින් කොරහෙත් කිඹුල්ලු සොයන උන්නේ…. වෑඩකට නෑති අපිව විනාශ කරන ඔය 225 ඔනේ නෑ මේ රටට…. ඔකුන් හෑදෙනවා මිසක්…ඔකුන්ගෙ පරපුර හෑදෙනවා මිසක්…හිත්වතුන් හෑදෙනවා මිසක් අපට ඈති යහපතක් නෑ ඔය 225න්…

        • ටොයිබයියා says:

          සර්පයා ආයෙමත් කාලෙකින් විෂ පිඹින්ට පටන් අරන්

          • ටොයිබයියා says:

            UNP කාරයෝ ජනතාව ගැන හිතනවා කියල පෙන්නනවා. ඇත්තටම corona පැතිරිලා යනවට නායකයොයි බිම්මට්ටම්, ගම්මට්ටම්,තම්මැට්ටම් බයි වහල්ලුත් හිත යටින් කැමතියි. එහෙමහරි election කල් දාගන්ට

      • rattar says:

        ට…. හුඩු. …….

        දැන් ටික ටික සැටි එක ඔය මතු වෙන්නේ…..

        පහුගිය ටිකේ හිටියෙ සිල්ගත්ත පූසො වගේ…….

        ඉදිරි සතිවල බලාගන්න පුළුවන් මුන් නඩු දාන්න පෝලිම්වල ඉන්න හැටි……

    • ජනක says:

      බිත්තර ආප්පේ කහමදේ ආප්පේ හරි මැද නැතිඋනාම කෝකියාට කන පැලෙන්න ගහන මිනිහා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා ,ලක්ෂ හාරසිය පනහක බෙන්ස් කාර් එකක් කාර්ය භාරයක් නැති ඇමති හැටියට ඉඳලා ඉල්ලලා එකට මිනිස්සු විරුද්ද උනාම “ලක්ෂ හාරසිය පනහා මොකද්ද ?” කියල අහපු මිනිහාට දැන් නොමිලේ කාලා බිලා ආණ්ඩුවේ සල්ලි වලින් සුකොපබෝගී ජිවිතයක් ගත කරන්න බැරිඋනාම ඇඟම නලියනවා වගේ ඇති හැබැයි මේ රටේ ජනතාවට නම් උම්බ්ලාට ඔය ජිවිතේ ගත කරන්න අපේ අතේ තිබෙන සොච්චම දීලා දැන් එපා වෙලා .විශේෂයෙන් දැන් තේරෙනවා අපිට උඹලා හිටියේ නැතත් රටේ වැඩ හොදින් කෙරෙන බව .
      මංගල සමරවීරලා ,රන්ජන් රාමනයකලා ,හිරුනිකාල ,මුජිබර් රහුමාන්ලා ,අසාත් සාලිලා ,රිෂාඩ් බද්යුද්දීන්ලා ,සමන් කුමාරලා , අනුර කුමාරලා වගේ නම් එක්ක මුන්ව නඩත්තු කරන්නේ අපේ මුදලින් නේද කියල හිතනකොට තමයි තේරෙන්නේ මුන්ව අපි මොන එහෙකට නඩත්තු කලාද කියල .
      අද ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අසාර්ථකයි කියල ඔප්පු වෙමින් යනවා ,ඒවගේම ඇමරිකාව ෆෙඩරල් රටක් වීම නිසා තමයි ඒ රේ කොවිඩ් මහා විනාශයක් කරන්නේ කියල අද ඔප්පු වෙලා .එක එක ප්‍රාන්ත එක එක විදියට තමයි කොවිඩ් සටන් කරන්නේ එක පලාතක තහනම් දේ අනෙක් පළාතේ තහනම් නෑ එක පලාතක වියිද්‍ය ක්‍රම වේදය අනෙක් පැත්තේ වෙනස් සවුක්ය බලධාරීන් වැඩිවෙලා එක එකා දන්නේ නෑ අනිකා මොකද කරන්නේ කියලා රටේ ජනපති ආණ්ඩු කාරයන්ට දෝශාරෝපනය කරනවා ආණ්ඩු කාරයෝ ජනපතිට දෝශාරෝපනය කරනවා දෙගොල්ලෝ එහෙම කරන අතරේ දවසට දහස් ගණන් මිනිස්සු මැරෙනවා .ෆෙඩරල් වියව්ස්තාවේ ආදීනව දැන් එලියට ඇවිල්ල උන්ට ඒක ඔක්කාරෙට එනවා .
      අපිටනම් ඕනා ගොටාභය ජනපතිතුමා සදහටම මේ රටේ ජනපති කරන්න එකා ජනමත විචාරණයක් තිබ්බොත් අපි අපේ චන්දෙ උදෙන්ම ගිහිල්ලා දෙනවා .නමුත් අපි දන්නවා එතුමා තරම් ප්‍රජාතන්ත්රවාදියෙක් මේ රටේ නැති බව එතුමාට ඕනා මේ රට හදන්න මිසක් උඹට වගේ ලක්ෂ පන්සියේ කාර් ගන්න නෙවෙයි .උඹට ෆොන්සෝ ඒ මට්ටමට එන්න තව ආත්ම සියක් විතර ඉපදෙන්න වෙනවා .එකට පුහුණුවක් හැටියට ගෙදර බල්ලාට පයින් නොගහා ඉන්න පුරුදු වෙන්න

    • Moda Sarath says:

      Which dictator gives power and authority to subject matter experts and officials to do the needful ?

      If thats how a dictator behave, we love this so called dictator (Than so called democratic buffaloes like you)

      • Donald Trump says:

        I totally agree with. Currently sri lanka is running by the government officers in the various sectors. However these dedicated government officers needed a leadership & it is given by the president GOTABAYA who was another dedicated ex-government officer.

    • Sajiya says:

      Kalawedda Sajiyage sereppu lewakanawa

    • නැට්ටේ ඉඳන් ගොම says:

      සරත් ෆොන්සේකා නොහිටින්න 2009 යුද්දේ දින්නේ මෙතන කටින් බතල හිටවන කාඩ්බෝර්ඩ් වීරයන්ගේ අප්පොචිච්ලද දන්නේ නැහැ ? මේ යන විදියට ෆොන්සේකා නොහිටියානම් යුද්දේ දිනන එකත් බොරු තමා.

      • Indrajith says:

        පොන්සේකා යුද්දෙ දින්නෙ තනියමද..දැන් ඉන්න ජනාදිපතිතුමා ඇතුලු සෑම හමුදා නායකයෙක්ම සෑම හමුදා සෙබලෙක්ම එයට පංගුකාර උනා කියල මතක නැද්ද කුහක ජෙප්පාෙ තමුන්ට.

      • මහනූවර තරුණ හඩ says:

        Before 2009 where was he.?1984 to 2009 where was he? He appointed as commander of Army by Mahindra R. & Gotabhaya R. So who are the war hero’s? Please don’t talk rubbish?

      • Aurora says:

        කලවැද්දෙකුට කොහේද බන් නම්බුවක්. යුද්දේ වෙලාවේදී රටක් විධියට නැතුව තමන්ගේ ලොකුකම පෙන්නන්න හමුදාව විනාශය කරා මෙහෙයවපු ආකාරය ජනතාව දන්නවා. ඔච්චර යුද්ධ දක්ෂයා නම් තමුන් තනියම යුද්දේ දිනුව කියල කියපු හමුදාපති ආරක්ෂක ලේකම් නොදැන හිතුවක්කාරෙට අනෙකුත් හමුදාවල සහය නැතිව කරපු මුහමලේ සටන කොතරම් කුජීත විධියට පැරදුනද කියන එක යට ගහන්නේ ඇයි. මූ යුද්දෙනුත් හොරකම් කරපු පට්ට හොරෙක්. යුද්දේ ඉවරවුනාට පස්සේ තම හිතුවක්කාර කමට කොමිස් ගන්න චීනෙන් ගෙනාපු ආවුද නැව ආපහු හරවලා යවපු නිසා ගන්න තිබුණ කොමිස් පෙරේතකමට රාජපක්‍ෂවරු සමඟ වෛර බැඳගෙන වාචාල කතා කියන බව දන්නෝ දනිති. මතක තියාගනින් ළඟ එන චන්දෙන් ගෙදර යන්න ටිකට් එක ලැබෙනවා.

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        නැට්ටෙ ඉඳන් ගොම​.යකෝ කලවැද්ද නැට්ටෙ ඉඳන් ගොම ගා ගත්තෙ අද ඊයෙ නොවෙයි.
        සුදු කොඩි දාල නැට්ටෙ ගා ගත්තු ගොම උඹට මතකද​?
        බෑනා සහ සමාගම උඹට මතකද​?
        ඇමති කෙනෙකුට ලක්‍ෂ තුන්සීයෙ කාරෙකත් මදි කිව්ව උඹට මතකද​?
        ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශෙන් මොනව හරි කෙං ගෙඩියක් කරල තියනව නම් තොට ඒව මතකද​?
        වන ජීවියෙ ඉන්න කොට සිහරාජෙ අලි දෙන්නව එලවල කැලේ කපන්න ඔට්ටු උනේ මූ කියල තොට මතකද​?
        තව ඕන නම් තොට පස්සෙ වෙලාවක කියල දෙන්නම්,දැන් නැට්ට පිහාගං පාහර කලවැද්ද​,,,,,,

      • හරමාණිස් ලොකුලියන says:

        අලි රංචුවක් ගේ මරණය ගැන පරීක්ෂණයකට කැලයකට ගියවෙලේ ඔය කියන මහා ශූර, වීර ෆොන්සේකා
        අලි කුරුමිනියාට භයේ ජීප් එකෙන් එලියට බහින්ඩ බැහැයි කියපු බව තෙවරප්පෙරුම උන්නැහේ ලස්සනට
        පැහැදිලි කරල තිබුන පහුගිය දවස්වල.

    • SuMa says:

      ඒක නේන්නම් වෙල් විදානේ මහත්තයෝ රජය ජන්දය තියන්න ලස්තිවෙන්නේ.
      ලංකාවේ විපක්ෂයට අමු කැවිලද මන්දා…
      එකෙක් කියනවා මේ වෙලාවේ චන්ද එපා කියලා… තව එකෙක් කියනවා ඒකාධිපති පාලනයක් තියෙන්නේ කියලා.
      උබලා ටික ඉස්සෙල්ලා කතා කරගෙන එක මතයක් රටට කියපල්ලකෝ මෙතන ජෝකරලා වෙන්නේ නැතිව…

      • 8 ෆේල් පෑඩ් සජිත් says:

        ඡන්දේ පැරදුනාම රනිලා මූව පිනට ලිස්ට් එකෙන් අරන් ඇමති කමක් දුන්න. මූ මුලින් OL පාස් නෑ, හෙන මීහරකෙක්, මොඩ මූසලයෙක්, කිසි කැපෑසිටියක් නෑ, හෙන මන්දයෙක් කියලා බැන බැන හිටපු 8 ෆේල් පෑඩ් සජිත් බූරු පුතානෝ මුට පිනට ඇමතිකමක් දෙනවා කිව්ව විතරයි කටයි පුකයි මාරු වෙලා දැන් රනිල්ට බැන බැන 8 ෆේල් උස සිකුරුටි මිටි කම්කරු පොන්න සජිත් නිධන් හොරා කොටළුවාගේ අශූචි හෝදනවා. නෙදකින් කොන්දක් නැති දිව දෙකේ සුදුකොඩි කලවැද්දා..

    • RNY says:

      G F. Sir මට හිතෙන්නේ ඒකාධිපති පාලනයක් තිබේ නම් හොඳයි කියලා. ගොඩක් දෙනෙක් දන්නෙ නැතිව ඇති සිංගප්පූරුව එවැනි රටක්
      බලන්න කොච්චර දියුණු ද කියලා මම විශ්වාස කරනවා මෙ යනවිදිය හොදයි නේද? අපි තව අවුරුදු 10ක් බ +++++L යෙ ඉන්නවා ස්ථිර ය්
      Sir එන්න අපිත් එක්ක සහයෝගයෙන් වැඩකරමු
      ජයවේවා Mr. President.

  2. හෙලයා says:

    ජරාව කාල පුරුදු වෙලා මුන්ට දැන් නැතුව ඉන්න බැහැ.. තොපි වගේ හොර තක්කඩි තිරිසන්නු නඩත්තු කරන එක තමා ලජ්ජා සහගතම වැඩේ.. මේ රටට ඔය පාර්ලිමේන්තු ක්‍රමය කිසි සේත්ම ගැලපෙන්නේ නැහ.. ගරු ජනධිපති තුමණි, ජනමත විචාරණයක් හරහා මේ වියවස්තාව අහෝසි කර රටට ගැලපෙන ක්‍රමයක් සකසන ලෙස ඉල්ලා සිටිනවා.. 🙏

    • Alapaluwa says:

      තුක් නොදකින් අද දවසම ඉවරයි උදේ පාන්දරම මගේ Laptop එක Switch On කරපු ගමන් C.News Page එකෙන් දැක්කේ මුගේ කුහක  මුහුණත්තාඩුව. ඇත්තටම උබට එච්චරද අවශ්‍යය? උබලවගේ කාලකන්ණි නරුමයන් රටේ අහිංසක ජනතාවගේ බදුමුදලෙන් නඩත්තු කිරීමත් මහා අපරාධයක් බලං හිටහන් එ සිහිනය එළිවනකම්.බලන්න මුගේ මුහුණේ තිබෙන කුහක කම.මුට දැන් ඉවසා ඉන්න බැ මොකද ශවීන්ද්‍ර සිල්වා කරණ මේ මහගු කර්තාවිය දැක,දැක.ශවේන්ද්‍ර සිල්වාව TV වලින් දකින,දකින මොහොතක් පාසා මු එයින්මැ රී මැරී ඉපදෙනවා.  මුගේ මුළු ශරීරයේම දුවන්නේ අපිරිසිඳු ලේ. ඒ අපිරිසිඳුවෙලා තිබෙන ලේ නිසා තමයි මේ, කුහකකමෙනුයි,ඉර්ශියාවෙනුයි,මුගේ මුහුණෙන් බේරෙන්නේ. මේ යන විදිය අපිට බොහොම හොඳයි, සාර්ථකයි, බලාපිය මේ General  Election එකේදී උබලට වෙන්නේමොකක්ද  කියලා.දැන්වත් සිත දමණයකරගන්න අනාපානා සති භාවනාව වඩන්න උත්සහාගනින්. සිත,වයිරය,කුහකකම, පාළනය කරගැනීමට එය උබට බොහෝ උපකාරිවේවි.. නැතිනම් උබට මැරෙන මොහොතේ යන්න වෙන්නේ අවිචිමහා නරකාදියේත් තිබෙන අන්තිම දරුණු නරකාදියටයි.  

      • vishnu says:

        මටත් ඒකමයි උනේ මේ පර මුස්පෙන්තුවගේ
        මූන දැක්ක ඉතින් මුළු දවසම ඉවරයි

        • Alapaluwa says:

          මු තවම දවල් සිහිණ දකිනවා ආරක්ෂක අමාත්යංශය මුට ලැබෙනකම්.අර පෑඩ් සජියා බලාසිටිනවා අගමැතිවනකම්.ගොන්ජ බලාසිට්නාව හොරු ඇල්ලීමේ අලුත් අමාත්‍යාංශයක් හදලා උට දෙනකම්.මුන්ගේ මේ සිහිණ සැබෑවෙන්න ඉර අනිත්පැත්තෙන් පායන්න වෙයි!

      • Rata Wenuwen says:

        මේ ගෙරි කලවැද්දාගෙ මලහොන්තු මූනස්තහඩුව දැක්ක ගමන්ම මුලු දවසම කපෝතියි, මුගෙන් උදව්වක් ගනිමු ,මූ යවමු ආසාදිතයන්ට උදව්කරන්න.

    • 8 ෆේල් පෑඩ් සජිත් says:

      නෙදකින් කලවැද්ද්දා. තෝ වගේ 8 ෆේල් පෑඩ් සජිත් බූරු පුතනෝ කම්බ හොරා ගේ පස්සයි, ISIS මිනීමරු හම්බයොන්ගේ පස්සයි ලෙවකකා ඉන්න පින්ගුත්තර කාලකන්නි 225ක් නඩත්තු කර කර ඉන්න අපිට පුකේ අමාරුවක් නෑ පරබල්ලෝ

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මේ රට හදනවා නම් රටේ මිනිස්සු ඒකාධිපතියෙකුට උනත් කැමති වේවි මිනිහෝ.. ඔහොම හිතුවනම් සිංගප්පූරුව කියලා රටක් නෑ… රුසියාව මේ වෙනකොට හිඟා කනවා… චීනය මීට වඩා හුඟක් දුප්පත්…නාකි මයිනා…. දැන් ඉතින් යන තැනකට වැඩක් කරගනින්… රෑට පේන ගොක්කොල බලලා උදේට මරු කියවනවා… =D

  4. විජේ says:

    ඉක්මනින් මැතිවරණය තිබ්බම හරිනෙ මෙයා ඒකට බයද

  5. kkuruwita says:

    ඔවු ඉතින් නඩත්තු සල්ලි තමා ගෙවනවනෙ.මහජන මුදල් කාබා සිනියා කල හිටපු රැවටිලිකාර, වංචාකාරී මීහරක් රැල ගැන ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. ආය පාර්ලිමේන්තු එන්න නම් හිතන්න එපා.

  6. නිමල් says:

    නෑ යකෝ තොපි රටට කොල විනාශය බලලා. තොපි රට කෑවා පර බල්ලා. වී වගාව විනාශ කලා. හමුදාව විනාශ කලා, ශාලාව ආයුද ගබඩාව විනශ කලා, බැන්කුව ම්න්කොල්ල කෑවා. පාස්කු පහාරෙට ඉඩ දුන්නා. උන්ට නිදැල්ලේ ඉන්න ඩුන්නා. තෝට දැන් අමු කැවිලා .

  7. Dimuthu says:

    kalawadda thota korona hadunada

  8. Mala says:

    තමන්ගෙ බඩ ගැනම හිතන කලවැදි රැලක් නඩත්තු කරනවාට වඩා අපිටනම් රට ගැනහිතන ඒකාධිපති යෙක් හොඳ යි.

  9. Vis8 says:

    Meyata eerisiyawe inna bae wage… dangalannawa.. Paw aney 😉

  10. Padmasara says:

    පහු ගිය මාස පහ තුල ජනාදිපති තුමාගේ ක්‍රියාකලාපය දිහා බලපුවාම​, කිසිම ඒකාදිපති ලක්ශනයක් අප නම් දුටුවේ නැහැ. මෙය ලක්වාසි බහුතරයගේ මතයයි. එතුමාගේ නිහතමානී කම මනාව ඔප්පු වෙනවා රටේ දැන් ඇතිවී තිබෙන අර්බුදය පාලනය කිරීම සුදුස්සන්ට බාරදීම තුලින්ම​. ඔබතුමා යුද පිටියේ දැක්වූ දස්කම් වලට ගරු කරනවා, හැබැයි දේසපාලනිකව ඔබ තුමා වැරදි ස්තාවරයක සහ පැත්තක ඉන්නේ.

  11. same says:

    muta pissu

  12. Siripina says:

    එහෙමද මේ ඉන්නේ ඒකාධිපතියෙක් නම් අපි ඒකට කමතියි. 225 නඩත්තු කරන්නෙ ඔහේ ගෙදරින් ගෙනාපු බූදලෙන්ද. යකෝ ඒ අහිංසක ජනතාවගෙ සල්ලි .හිගා කාපියව් ඔයිට නම්බුයි. චන්ද 5000ක් ගන්න බරි උන් පිනට පර්ලිමේන්තු ගිහින් එනවා එනවා ලක්ශ 69 ක ඒකාදිපති කමක් ගන කතා කරන්න ඒ ජනතා කමත්ත. මිනිස්සු එපා කියලා එලවපු ඔහේලා ලජ්ජා වෙන්න ඕනෙ මහජන අපේ මුදල් වලින් බඩ ගොස්තරේ රකගන්න

  13. Saman says:

    කට වහපිය කළවැද්ද .උබ තමා ඒකාධිපතිය. උබ වගේ දේශපාලුවෙක් ජනාධිපති තුමාගේ පයට පෑගෙන දූවිල්ලක් වටින්නේ නෑ.

  14. ranawiruwa says:

    muge ganma gthiya ath harinnama naha kiyana ona kunuharupa walata sinhala hodiye akuru madie
    .

  15. ranawiruwa says:

    muge janma ga
    thiya ath harinnama naha kiyana ona kunuharupa walata sinhala hodiye akuru madie
    .

  16. Rosa says:

    Tho wage ekadhipathiyek (biththare rawmata naththam kokiyata gahana wage ballek), ekathipathikamak gana keemata pita hinayanne puken

  17. ajantha says:

    clowns &jokers like you?

  18. SIRIMAL says:

    Aren’t you a Dictator at home. Anoma, if she has the freedom of speech, she as your wife suffered immensely, well tell it all.

    Please Sarath, take care of your wife, before you try to preach others. You are going the wrong way.

    Any way politically, you rank is now ZERO. After election, with UNP SAJITH
    divided, you will be a SPENT FORCE.

  19. Saku says:

    පව් නෙ මෙයා දුකට අමු කියවනව

  20. kawinda says:

    ekadhipathiyeku nadaththu karanawata wadaa 225ta padi deema hondailu. ane gon kalaweddo.. Gotabhaya Rajapaksha kiyanne thamange padiya rata wenuwen pudaa, rajaye niwaasa epa kiya.., aarakshakayin pamanata wediya epa kiya.. vichchurana nethi sarala saamaanya manussayek bawa notherenawa nam umba hitapu army kollekugena ahapanko. muge es yata kaluwela.. kata edawela.. Corona ethath nethath den nam ehe yannada mehe yannada kiyala bayen inne.

  21. Dikan says:

    කොහෙද බන් මෙච්චර දවස් හැංගිලා හිට්‍ යේ? කොරෝනා අඩු වෙනකොටම තොපේ කක්කුස්සි කටවල් අරින්න ගත්තා. අම්මෝ ගද.

    • RATA WESIYO says:

      See whether you have trampled your own tail??? The people in our motherland can understand that anything of a socalled dictatorship has not in the scene. A people have elected a President and a the Parliament has dissolved according to the provisions of the constitution. It is because of this sudden pandemic cropped up that elections commissioner could not hold the Parliament election elections.

  22. Puncha says:

    Ara Ranjan wage ekadipathi un wageda?. Umba meda para chande illanawada?

    2010 umba wage un janapathiwaraneyedi paradune. Nethnam eda thamai me rata wishalawak wenna thibune umbala wage gon harak niisa.

  23. 8 Fail Pad Sajith says:

    තොප්පිගල කියන විශාල කැලෑවේ උගේ මිසටර් ප්‍රභාකරන් එක්ක අලිමන්කඩ කියලා පාමන්කඩ ගිය පොන්සි රනිල්ට පුක දීලා පිනට ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු ඇවිල්ල OL ෆේල් කිසි මොලයක් නෑ කිසිම වැදගැම්මක් නෑ කියලා මූ ම කිව්ව 8 ෆේල් පැඩ් සජිත් බූරු පුතානෝ නිධන් හොරා කොටළුවාගේ දැන් පුක ලෙවකන තෝ වගේ කෙලින් වචනයක් නැති පාහරයෙක් කියන එව්ව කවුද බල්ලෝ ගනන් ගන්නේ..? කෝටි 5ක 6ක් වාහනයක් නැතුව ඇමතිකමක් කරන්න බෑ කිව්ව පොන්නසේකා වෙල් විධානේ.. නොදකින් තෝ..

  24. Manel says:

    Dear Lnka c, Why do you want to publish anything about this bunch. If you want to attract obscene comments, this is a good publicity for this useless fellow. Low caste idiot couldn’t hold the position he was given by Rajapakshas. Now just barking.

  25. Esala says:

    No. 1 Buruwa.

  26. wgjbandara says:

    Thopi hattha thoo nodakin

  27. සුරා says:

    ගුලෙන් කළවැද්දෙක් එළියට ඇවිත් . මූන් ඉද්දි සුපෝපබෝගී වාහන නැතිව ජනතාවට සේවය කරන්න බැහැ කියල සුපිරි වාහනය ගත්ත, ඒකාධිපතියෙක් පාලනය කලාට ජනතාව කැමති නම් උබලට පාන්ද,
    පාර්ලිමේන්තුව නැතිව රට හොදට යන්නෙ කොරෝනා පාලනය කරගෙන.
    උබලගෙ කාලෙ පාස්කු ප්‍රහාරය වලක්වන්න පුලුවන් කම තිබිලත් මොකද කලේ
    කලේ

  28. Sunil says:

    Don’t be afraid Gota will hold the election and win with two third majority.Definitely you will have to go home.

  29. ranjith says:

    We do not like SF we have seen this man as minister how to handle his ministry no need more story

  30. Sura says:

    අමන කලවැදි කතා දෙශාබාන ගමන් සුපිරී කපටි ජීවිතයක් ගතකරන්නනේ අහින්සක මහජනතාවගේ රීරි මාන්ශ උරා බොනගමන් බව අපි දන්න බව ඔය කවුරු කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි.

    ආත්ම ගණනාවක් “කබුරන්න” වෙනවා.

    ගරු ජනාධිපතිතුමණී, දැන් යන අත හොඳයි. මුන් එකෙක්වත් අපිට විශ්වාස නෑ…..

  31. Sampath says:

    කලවැද්දන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

  32. chan says:

    බුද්ධිමත්, ඍජු තීරණ ගතහැකි,විදෙස් බලපෑමි තොතකන ඒකාධිපතියා,බලයට කෑදර,ඍජු ප්‍රතිපත්තියක් නැති,විදෙස් බලපෑම් හමුවේ දනින් වැටෙන ප්‍රජාතන්ත්‍රවාදීයට වඩා ශ්‍රෙෂ්ඨයි නේද

  33. Suda says:

    ඔබ තුමාට රට ගියා නම් අපිට මස් කටු තමයි සුපන්න වෙන්නේ.

  34. The persons in parliament represent Political parties..not the peoples soverinity.. Hence Benovolent Dictsor is better than party representers in parliamentment.

  35. Niru says:

    Yes Nadaththuwa is the right word.
    Use tax payers money to support a men/woman who describes how they have intercourse at home and every street corner

    To maintain Many unmarried childless homosexual idiots who get elected by stupid voters

    Some retired commanders and government servants tuition masters and others who wants to travel in luxury vehicles because their spinal cord cannot take the strain of coming to parliament

  36. 225 denama para …. Apara epa.gotata wasarak 5 ratavdem palathvsaba epa itiri wena koti ganan mudal rae diyunuwata

  37. GAJABA WALIMUNIDEWA says:

    පොඩ්ඩක් ඔයා කටපියාගෙන ඉන්නවද මේ තියෙන විදිහ හොඳයි දෙයියන්ගේ නාමෙන් කටපියාගෙන හිටහං බං

  38. Hassa says:

    මේ වසලයට දැන් කුහක කම ඔය අපේ army commander shavendra silva ට මේ ආණ්ඩුවෙන් ලැබුණ තැන ගැන. මූට ඔය වගේ මිනිස්සු ආදරේ නැනේ. අනික දැන් ඉන්න army commander කොච්චර නිහතමානී ද. අපි දැක්කා යුද්දේ කාලෙදිත් මේ වගේ කැපවෙන හැටි මේ shavendra silva army commander. මේ ෆොන්සේකා කියන්නේ පිළිකාවක් army ekata. ජරා ගොඩක්.

    • උදාර says:

      ඊට අමතරව කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් වීම පිළිබඳ ලොකු අමාරුවක් ද මොහුට ඇත.

  39. MD says:

    Oya lokuwata walige pagagena inne.apita Parliment eka epa kiyala kiwwe kawda?api kiyanne hitapu horu tika inna Parliment ekak nathuwa Pirisuduwa mahajanaya gana awanka hitana(GOTA WAGE)kenek etanata Path karala ewanna kiyalai.

  40. siri says:

    mu pakis booruwek mugen wadagaththa paththakata kala mokada buruwan nathiwa bara adinna bari nisa.

  41. Gamini says:

    Wel vadane one man show is better it’s 225 mean how much we like this man not buffaloes 225

  42. උදාර says:

    ඔබතුමා “නම්බුව” යන වචනයේ තේරුම වත් දන්නවා ද..? 😜😂🤣😂🤣😂🤣😀😀

  43. රංජිත් says:

    පීං ගොනා, කපුටා,ඌරා, වල් නරියා,වල් බූරුවා, වල් බල්ලා, ඔළ මොට්ටල රිලවා,ඟං කිඹුලා, සමනලයා,
    තොට කියන්න සත්තුන්ගේ නම් දමන එක ඒ සතුන්ට කරන අගෞරවයක් අමන තක්කඩි පොංසේකා

  44. Nimal says:

    Mamath kalin kamathiune na eth Thsmungeanduwa karapudewal dakkama aniwaryenma ekadipathi palanayak ona

  45. Gihan says:

    Nodakin..tuba udde karapu eke kiyannath dan lajjai ban.ranilta puka deegen inne uba bawa ratama dannawa…..yakooo
    AKDIPATHIYA niyami… minissu epa kiyanne na ….ada ubala hiyiyanam minissu rothu pitin marenne………….CHANDA 3000 nathi eka kiyanne MONGAL katha kiyala dannawa ratama….
    Aneeeee CORONAMA HADEEEWAAAAAA!!
    Ubala wage un marichcha dawasatath pirabahiran MARUNA DAWASA WAGEMA RATHINNA SADDE NAM ANIWAREN AHENAWAMAI!

  46. Rana says:

    පර බල්ල. පාහරය. කොහෙ ඉදන්ද තෝ ආවේ. නාකි පාටයි දැන්නම්. දතුත් වැටිල වගේ. විකාර දොඩවන්නෙ නැතුව ඉන්නව වෙල්විදානෙ. යුද්දය දිනන්න උදව් කරගත්ත පින් ගෙවිල ගොඩක් කල්. ඉන් පස්සෙ කරපු පව් හෝදගන්න මහ මුහුදු හතකට බැස්සත් බැහැ. ඒ නිසා රටේ මිනිස්සුන්ට තමන් කැමති දෙයක් කර්ගන්න දීල පාඩුවෙ පන්සලකටවත් ගිහින් ලබන ආත්මෙට පින් ටිකක්වත් එකතු කරගත්තොත් නරකද? මූණෙ තියන වෛරී පෙනුමවත් ටිකක් අයින් වෙයි එහෙම කලොත්. අප්ස්ත් කරුමෙ. මේවගේ මුස්පේන්තුවන්ගෙ මූණ උදෙන්ම දකින්න වෙන එක.

  47. kiriya says:

    මූ මහජනතාවගේ සල්ලි වලින් පිනට කාලා පුරුදු වෙලා ඉන්නේ.මූ රහ දන්නවා පාර්ලිමේන්තුවේ එකයි ඔය අඬන්නේ. නැතුව මේ අපිට ඇති ආදරයට නෙවෙයි

  48. Jonny says:

    Menna munta corona hadunanam hari. Jarasatha

  49. Thilak says:

    Kiyanna tiyenne mecgcharai.thoge ganitai hukanna one thoge essarha

  50. Thilak says:

    Kiyanna tiyenne mecgcharai.thoge ganitai hukanna one thoge essarha

    • ගමරාල says:

      අර ltte ගැනිගේ බෝම්බෙට මු මලේ නැත්තේ රටේ කරුමෙට.

  51. Prince says:

    Ane Pol buru fonseko thopi hitiyanam ada API marila.mile kaladak nati thopita wada ekadipati eka hodai.

  52. praba says:

    පලයං බල්ලො යන්න. මීට වඩා තෝ අමතන්න වචන තියෙනවා. ඒත් මේ සමාජ ජාලා නරඹන සුවහසක් ජනතාව ගැන මට දුකයි. ඒ අය වැදැගත් මිනිස්සු. තෝ වජේ ජරා මිනිහෙක් මේ රටට වුනු විපත්තිය ගැන නොබලා මේක කතාාකරන හැටි. කාලකණ්ණියා තෝ දැනගනින් ඒකාධීපතියෝ හිටපු නිසා තමයි මේ රට මේ විදියට ගොඩදාගත්තේ. අමනයා. මහජන්දේ ලගම එනවා. එතකොට බල්ලො තොපි එලවන හැටි මහජනතාව දන්නවා. පාහරයා. එනව රාජපක්ෂලාට දොස් කියන්න. උඹල නිකංවත් මේ අසරණ වුනු ජනතාවට මොනවද බෙදුවේ. වියලි සලාක ටිකක්වත් දුන්නද? තෝ දැක්කද හැම පැත්තම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවපු හැටි. හොදදේට හොඳයි කියන්න ඉගෙන ගනින් බූරුවෝ. මේ අවස්ථාවේ මේ වසංගතේ ගැන වචනයක්වත් කතා නොාකරන උඹල එනවද ඒකාධිපති වාදය ගැන කතා කරන්න. ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමායි අගමැතිතුමයි. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හිටපුවාම හොඳටම ඇති. උඹල කිසිසේත්ම දැන්නම් අවශ්‍ය නැති බව මේ දින ටිකෙන් අපිට හොඳට පෙනුනා.

  53. Sam Fernando says:

    Old palm civet ! what the heck do you know about ” ekadipathi ” ? Your robber government ruled the country that way and brought the country to zero economy. Palm civets do not understand that. Shut up your stinking mouth and mind your business !

  54. Edwin says:

    බල්ලාට දාපිය ඔය නම්බුව.

  55. mama says:

    Kiyanna ona ewa serama kiyala..mata kiyanna deyak na darling….Kata wahagena inna thramaitai oyata honda…

  56. war hero says:

    me okkoma apahasa katha ahanne udde iwara karala mahinda mahaththaya ekka cake kapapu kena neda. corona enne oya wedawalata padam ugannanna. issarahata thawa thawa penei.

    • Ranga says:

      Meya yudde dinala itapsse sudukodi kathawa kiyala mulu hamudawama jathyanthareta pawala dunnu kena neda. Ithin mehema banum ahanna wenawa meyata.

  57. Srimahti Dias says:

    ඒකාධීපතියෝ හිටපු නිසා තමයි මේ රට මේ විදියට ගොඩදාගත්තේ.උඹල කිසිසේත්ම දැන්නම් අවශ්‍ය නැති බව මේ දින ටිකෙන් අපිට හොඳට පෙනුනා.

  58. Swadesikaya says:

    One of the best opinions “හොදදේට හොඳයි කියන්න ඉගෙන ගනින් බූරුවෝ. මේ අවස්ථාවේ මේ වසංගතේ ගැන වචනයක්වත් කතා නොාකරන උඹල එනවද ඒකාධිපති වාදය ගැන කතා කරන්න”

  59. Aurora says:

    කලවැද්දෙකුට කොහේද බන් නම්බුවක්. යුද්දේ වෙලාවේදී රටක් විධියට නැතුව තමන්ගේ ලොකුකම පෙන්නන්න හමුදාව විනාශය කරා මෙහෙයවපු ආකාරය ජනතාව දන්නවා. ඔච්චර යුද්ධ දක්ෂයා නම් තමුන් තනියම යුද්දේ දිනුව කියල කියපු හමුදාපති ආරක්ෂක ලේකම් නොදැන හිතුවක්කාරෙට අනෙකුත් හමුදාවල සහය නැතිව කරපු මුහමලේ සටන කොතරම් කුජීත විධියට පැරදුනද කියන එක යට ගහන්නේ ඇයි. මූ යුද්දෙනුත් හොරකම් කරපු පට්ට හොරෙක්. යුද්දේ ඉවරවුනාට පස්සේ තම හිතුවක්කාර කමට කොමිස් ගන්න චීනෙන් ගෙනාපු ආවුද නැව ආපහු හරවලා යවපු නිසා ගන්න තිබුණ කොමිස් පෙරේතකමට රාජපක්‍ෂවරු සමඟ වෛර බැඳගෙන වාචාල කතා කියන බව දන්නෝ දනිති. මතක තියාගනින් ළඟ එන චන්දෙන් ගෙදර යන්න ටිකට් එක ලැබෙනවා.

  60. Amanya says:

    Is he a democratically elected peoples representative ?

  61. Ajith says:

    ලංකාවේ යහපත පිණිස නුඹේ ආයු කාලය ඉක්මනින් ක්ෂය වේවා.

  62. Ajith says:

    තමන්ට කන්න දීපු අත හපා කෑ , තමා කෑ බත් පතේ පැහැරලු ද්‍රෝහිය, නුඹට ඉක්මනින් නිරයේ ජන්මිය ලැබීමට කාලයය් මේ.

  63. Dick-wella says:

    Thawa thadi rila kabarayek kata arala…..

  64. Ravi De Silva says:

    Now Clearly We understand who done the war as well as proper leadership

  65. imalk says:

    ඉතින් උඹේ සල්ලි තියෙනවා නම් උඹේ වියදමින් ඔය 225 නඩත්තු කර ගනින්කෝ . අනේ අපිට මොකද

  66. Kgs basnayake says:

    This guy has no qualities, no gratitude,

  67. Chatura putha says:

    අට ෆේල් ප්ලැකුනිල් පෑඩ් සජියාගේ ගෙවුන සෙරෙප්පු සුප් හදල බොන එක නම්බුයි.අපි සියළුම කලවැද්දන් හා සාකච්චා කර පුරන් කුඹුරුවලට වෙල් විදානෙලා පත් කල යුතුයි.ප්ලැකුනිලාගේ ආරක්‍ෂයා වන මම ඒ වෙල් විදානෙලාට අණ දෙන්න සූදානම්.හත් අට වතාවක් සරම ඇඳන් ඔලුවෙන් හිට ගත්ත අපට ඕකත් මහ කජ්ජක්ද​?මෙන්න අංක එකේ වෛරසය​.

  68. Sisil Wimalasekera, Madampe says:

    Yes Mr. Fonseka You are rich man, But Most of Sri Lankan Like to President because He control Sri Lanka Very well.Thank You

  69. Paba says:

    Dictatorship is much better than 225 robbers in parliamentary system. So you gonseka shut your mouth and let president to govern the country

  70. Sunil says:

    Ponnaseka Oyage Puka Sududa ?

  71. Ranjith Dubai says:

    මෙයාල අපිට මාර ආදරෙයිනෙ අප්පා.ඒකනෙ යහපාලනයකාලේ වටිනා වාහන ඉල්ලගත්තෙ අපිට සේවය කරන්න.නිකමුන්ට කන්න දෙන්න අපි ඔහෙලගෙ වහල්ලු නෙවෙයි සරත් තුමෝ.

    ඉතින් උඹේ සල්ලි තියෙනවා නම් උඹේ වියදමින් ඔය 225 නඩත්තු කර ගනින්කෝ . අනේ අපිට මොකද

  72. Sunil says:

    Are you back side.

  73. සමන් says:

    මෙයාට උත්තර දීම තේරුමක් නැහැ. දුකයි මේව විස්වාස කරන මිනිසුන් ගැන.

  74. Saman says:

    Janaka,

    You have given the best answer

  75. Asoka says:

    ඇයි බෑක් ග්‍රවුන්ඩ් එකෙන් හාල් බෑග් වගයක් තියල තියෙන්නෙ,

    මිනිහ හොඳට කන, බොන මිනිහෙක් කියල පෙන්නන්නද?
    නැත්නම් මිනිහා දැන් වැඩ කරන්නේ හාල් මෝලකද?

  76. sajitha says:

    kelehiguna nodath kalawedda. umbe pachatantravadaya umbama thiyaganin. chandekinnam umbata aaye parlimentu enta wenne nae. hitha hadaganin. rajapaksala umbawage biyagulu kenahelek nowei. kisidineka umben paliganne nae.

  77. mppgwz says:

    මංගල සමරවීරලා ,රන්ජන් රාමනයකලා ,හිරුනිකාල ,මුජිබර් රහුමාන්ලා ,අසාත් සාලිලා ,රිෂාඩ් බද්යුද්දීන්ලා ,සමන් කුමාරලා , අනුර කුමාරලා වගේ නම් එක්ක මුන්ව නඩත්තු කරන්නේ අපේ මුදලින් නේද කියල හිතනකොට තමයි තේරෙන්නේ මුන්ව අපි මොන එහෙකට නඩත්තු කලාද කියල .

  78. Mahajanaya says:

    බොල හරක් ගොන්සේකා , අම්බරුවන් දියවන්නාගෙන්නල මිලියන ගනන් විනාශ කරන්න , උබේ අම්මගෙ අප්පගෙ බූදලේන්ද ? උබත් පින්ගුත්තරයෙක් පස්ස දොරෙන් රින්ගල මහජන මුදල් බුදින​

  79. taxman says:

    ekadipatiya one kiudayak gahagatthaden …hbai lokuputuwe inna hadaya ..amma appage sohonata sahenanna mudal wiyadam karapu pinwathek kiyala amathaka karanna epaaaa.
    ethakota miniha nikamma nikan Defense sec

  80. sena says:

    ලොවෙන් එකෙක් එක දෙයකට වෙයිසමත සිංහල කියමනක් තියෙනවා
    ඔබතුමා අතිදක්ෂ යුද්ධහමුධාවෙ ඉහලම නිළධාරියෙක් යුද්ධහමුධාවෙ යන්න පුලුවන් ඉහලම පුටුවටත් ගියා අපි අහලාතියෙන විදියට ඔබතුමා යුද්ධහමුධාවෙ සිටිනවිට එකාධිපතියෙකු ලෙස තමා හැසිරිලා තියෙන්නෙ
    දේශපාලනේ හතුරොත් නැ මිතුරොත් නැ කියලා කියමනක් තියෙනවානෙ
    ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් අදර්ශයට ගන්න
    දේශපාලනයෙන් හොදට තෙම්පරාදු වෙච්ච දේශපාලාඥයෙක් ලංකාවේ ඉන්නවානම් එ මේ නායකයන් දෙදෙනා පමනි

    ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ රජය කාලයෙ ආරක්ෂක ලෙකම්ලෙසසිටියෙත් ගරු ගොටාභය රාජපක්ෂ මැතිතුමායි අද වාගෙම එදත් එතුමන්ලාගෙ එ තික්ශණ ණුවනින් ඔබවැනි දක්ෂ නිළධාරින් සුදුසු තැන්වලට පත්කොට 30 අවුරුදු කුරුරියුද්ධය ඉවරකලා
    අද ගරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මැතිතුමාගෙ තික්ශණ ණුවනින් මුලුලෝකයටම බලපැ කොරොනා වසංගතය ඉවරකලා
    ගරු ජනාධිපතිතුමා සමග එකතුහුවොත් ඔබතුමාට පුලුවන් රටටත් ජනතාවටත් සෙවයකරන්න
    පාර්ලිමේන්තුවෙ ඉන්න 225 කන්නෙත් බොන්නෙත් යැපෙන්නෙත් මේ අහිංසක මහජනතාවගෙ බදු මුදල්වලිනි