ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

April 18, 2020 at 6:29 am | lanka C news
ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

ඒකාධිපතියෙක් බිහි කර ගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන එක ගෞරවයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි

දැන් පවතින විදිහක් හොඳ බවත් ඒකාධිපතියෙක් වූවාට ප්‍රශ්නයක් නැති බවත් පවසන්නේ ඒකාධිපතියෙකුගේ දෙපා ලෙවකන පිරිසක් බවද ඔහු පැවසීය.

මෙරට ව්‍යවස්ථානුකූලව ද පිළිගෙන ඇත්තේ ඒකාධිපතියෙක් නොව ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් මහජන නියෝජිතයන්ගෙන් පාලනය කිරීමක් බවද ඔහු සදහන් කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.

කවුරු හරි මෙයාට නඩත්තු ගෙවන්න ඉදිරිපත් වෙන්න ප්‍රෙන්ස්, ලක්ෂ 300 ක වාහනයක් නැතිව ඇමති කමට ලැජ්ජයි කියපු කෙනානේ 😂

Gepostet von Upayanga Sre Wickramasinghe am Freitag, 17. April 2020

193 views

122 Comments to “ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා”

  1. Ajith says:

    ලංකාවේ යහපත පිණිස නුඹේ ආයු කාලය ඉක්මනින් ක්ෂය වේවා.

  2. Ajith says:

    තමන්ට කන්න දීපු අත හපා කෑ , තමා කෑ බත් පතේ පැහැරලු ද්‍රෝහිය, නුඹට ඉක්මනින් නිරයේ ජන්මිය ලැබීමට කාලයය් මේ.

  3. Dick-wella says:

    Thawa thadi rila kabarayek kata arala…..

  4. Ravi De Silva says:

    Now Clearly We understand who done the war as well as proper leadership

  5. imalk says:

    ඉතින් උඹේ සල්ලි තියෙනවා නම් උඹේ වියදමින් ඔය 225 නඩත්තු කර ගනින්කෝ . අනේ අපිට මොකද

  6. Kgs basnayake says:

    This guy has no qualities, no gratitude,

  7. Chatura putha says:

    අට ෆේල් ප්ලැකුනිල් පෑඩ් සජියාගේ ගෙවුන සෙරෙප්පු සුප් හදල බොන එක නම්බුයි.අපි සියළුම කලවැද්දන් හා සාකච්චා කර පුරන් කුඹුරුවලට වෙල් විදානෙලා පත් කල යුතුයි.ප්ලැකුනිලාගේ ආරක්‍ෂයා වන මම ඒ වෙල් විදානෙලාට අණ දෙන්න සූදානම්.හත් අට වතාවක් සරම ඇඳන් ඔලුවෙන් හිට ගත්ත අපට ඕකත් මහ කජ්ජක්ද​?මෙන්න අංක එකේ වෛරසය​.

  8. Sisil Wimalasekera, Madampe says:

    Yes Mr. Fonseka You are rich man, But Most of Sri Lankan Like to President because He control Sri Lanka Very well.Thank You

  9. Paba says:

    Dictatorship is much better than 225 robbers in parliamentary system. So you gonseka shut your mouth and let president to govern the country

  10. Sunil says:

    Ponnaseka Oyage Puka Sududa ?

Main News