ඒකාධිපති අගමැති පන්නනු.. නව අගමැතිවරයෙක් පත් කරනු.. නුවර සිට කොළඹට පා ගමනක්.. අත්සන් දශ ලක්‍ෂයක පෙත්සමක්..

March 30, 2018 at 8:40 am | lanka C news
ඒකාධිපති අගමැති පන්නනු.. නව අගමැතිවරයෙක් පත් කරනු.. නුවර සිට කොළඹට පා ගමනක්.. අත්සන් දශ ලක්‍ෂයක පෙත්සමක්..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයට සහය පළකරමින් ප්‍රධාන කරුණු කිහිපයක් මුල්කරගෙන නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කොට ඇත.

යහපාලනය පැමිණ වසර තුනක් ගත වුවද රටේ මහජනතාව බලාපොරොත්තු වූ කිසිදු යහපත් දෙයක් සිදුවී නොමැති බව ප්‍රකාශ කරන ජනබල අරගල ව්‍යාපාරය තමන් ප්‍රධාන කාරණා කිහිපයක් මුල්කර ගනිමින් මෙම පා ගමන සංවිධානය කල බව ප්‍රකාශ කරයි. එනම්,

  • මහ බැංකු කොල්ලයේ මහ මොළකරු වහා අත්අඩංගුවට ගනු.
  • ජීවන බර සැහැල්ලු කරනු.
  • රාජ්‍ය දේපල කුණු කොල්ලයට විදේශිකයන්ට නොදෙනු.
  • තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවට වහා උත්තර දෙනු.
  • වතු ආර්ථිකය ශක්තිමත් කරනු.

යන්න එම සටන් පාඨයි.

“ ජනබල අරගලය ” ව්‍යාපාරය පවසන්නේ මෙය සංවිධානය කිරීමට තමන් මූලිකත්වය ගත්තද මේ සදහා රටේ තිබෙන සියලුම දේශපාලන සංවිධානවලට  විවෘත ආරාධනයක් කර තිබෙනවා එම ආරාධනය මේ වන විටත් ලිඛිතව සියලු සංවිධාන වලට යවා ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා විසින් ඒකාධිපතියෙකු ලෙස තම ගජ මිතුරු සමාගමට රටේ පොදු දේපළ හා රටේ වටිනා කියන මුල්‍ය ආයතන කොල්ල කන්නට ඉඩදෙමින් කරගෙන යන ගජ මිතුරු පාලනය අවසන්කොට රට තුල ශක්තිමත් ආර්ථිකයක් ඇතිකළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් තෝරා ගැනීමට බල කිරීම මෙම පා ගමනේ අරමුණ බව සංවිධායකයන් පවසයි.

– කේ.ටී.දර්ශන

72 views

12 Comments to “ඒකාධිපති අගමැති පන්නනු.. නව අගමැතිවරයෙක් පත් කරනු.. නුවර සිට කොළඹට පා ගමනක්.. අත්සන් දශ ලක්‍ෂයක පෙත්සමක්..”

  1. Sanjay g says:

    Jayaweva 🌷

    • nalin says:

      බලා හිටහන් බලු වල්ගේ කෙලින් වෙනකන්….මෛත්‍රීට රනිල් නැතිව බෑ….රනිලට මෛත්‍රී නැතිව බෑ….මේ සියල්ල පළාත් පාලන මැතිවරණය පරාජය වහගන්න කරන වැඩ. ඒක්බද්ධයේ චූන් මන්ත්‍රීලාට මේවා මාර වැඩ…අන්තිමේ යහපාලන පිහිටෙන් 2020ත් ගොඩ යන හැටි බලා හිටහන්ල ඇටි කාපු උගුඩුවො වගේ..දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනකන් උන් දන්නේ නෑ රෙද්දේ ගිහිල්ල කියලා….

      • Pal says:

        Ado Nalin tho danaganin….

        Mun dennatama janathawa nathiwa Bari bawa…

        Boruwata salli walata comment karana eka nawatha Job ekak Hoya.ganin. Balu noweee.

  2. නැවුම් මාවතේ චල් වන්න says:

    මෙම පා ගමනට අපගේ සහයෝගය දැක්විය යුතුයි. UNP එකේ නව නායකයා ලෙස චම්පික පත් කල යුතුයි. අපට 2020දී ලංකාවට නැවුම් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්. චම්පික මේ ටික කාලේදී කොළඹ හදපු විදිහට ගෝඨාබයට ජනදිපතිවරනේදී බලාපොරොත්තු තියා ගන්ඩ අමාරුයි.

    • neela says:

      නැතිව….නැතිව…..පචයට තව චුට්ටයි චූ යන්න තියෙන්නේ්….

    • සිංහල බන්ඩා says:

      ගිහින් බලපන් චම්පකය මිල්ලැවෙ වත්තට කරල තියන දේ. අගේට තිබිච්ච වත්ත කර්මාන්ත පුරයක් හදන්න කියල අක්කර 300 කට වැඩිය ලොකු රබර් වත්ත පවර ගත්ත. අද රබර් වත්තත් නැහැ කර්මාන්ත පුරෙත් නැහැ. අගේට තිබිච්ච වත්ත අද අමු කැලයක්. ගජ මිත්‍රයො ටික රබර් කපා ගෙන විකුන ගන්නවා.

    • DB says:

      😂😂😂

  3. Deshapremi says:

    Arjun Mahendran, who was appointed by Ranil , by taking the full responsibility of him , looted the money of poor Sri Lankan people.ETCA pact they plan to sign with India without proper study and without heeding the professionals advices would definitely make the future generation the slaves of India and make The Sri Lanka as another state of India gradually.

  4. ගෑනු සොඬ says:

    පචය පඩි ගෙවන සෙට් එකක්ම බැහැල හිටු කියල කොටනවා. බලාගෙන උඹලගේ ගෑනු ප්‍රවේසම් කරගනිල්ල. ඕකට ගෑනු පෙන්නන එපා උදව් කරන එවුන්ගේ ගෑනුන්ටම තමයි ඕක ආස. උඹලට කීයක් ගෙවනවද. අංගොඩ යන්න ත්‍රී වීල් එකට ගැන ඉතුරු කර ගනින්. නැත්නම් බස් එකේ යන්න වෙන්නේ.

  5. ජනතාව says:

    මහරජාගේ බලු කුක්කා, සිරිසේනගේ කේවට්ටයා මෙත්‍රී ගුණරත්නගේ අපා ගමන රටට වැඩකුත් නෑ ඌට වැඩකුත් නෑ.

  6. john the baptice says:

    29 වතාවක් පැරදුන රනිල් අගමැති කමට පත්කළේ සිරිසේන වග කිව යුතුය

Main News