ඒකාබදයේ දුෂිතයන් ආරක්ෂා කරන්නේ එජාපයයි… පැරණි ක්‍රමයට ඡන්දය තියන්න ජනපති ඉඩ දෙන්නෙම නෑ..
August 27, 2018 at 12:00 pm | lanka C news
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මුල්කිරිගල ආසන බලමන්ඩලය කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
මේ සදහා ශ්‍රිලනිප මුල්කිරිගල ආසන සංවීධායක නිරුපමා රාජපක්ශ මහත්මියද සහාභාගි විය.
මෙහිදි පළාත් සභා සීමා නිර්න වාර්ථාව පාර්ලිමෙන්තුවෙදි පරාජයට පත්වීම සමිබන්ධයෙන් එජාප පාරිලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් කරන ලද ප්‍රකාශයකට පිලිතුරු ලබා දෙමින් ඇමතිවරයා පැවසුවෙි ‘ආන්ඩුවෙ සිටින ශ්‍රිලනිප ඇමතිවරු 23 දෙනා සැලකිල්ලට නොගෙන එජාපය හා ඒකාබදධ විපක්ශය එක්ව 2/3 බලය සකසා ගැනිමට හැකියැයි පැවසීමෙන් ඒකාබදධ විපක්ශයේ සිටින දුශිතයින්ට නිසි දඩුවම් ලබා නොදි ආරක්ශා කරන්නේ එජාපය යැයි දැයි සාධාරන සැකයක් ඇතිවන බව ඇමතිවරයා පැවසීය.
ඉදිරි පළාත් සබා මැතිවරනය පැවැත්විම තවත් කල්පසු උවද කිසි ලෙසකින් පැරනි මනාප ක්‍රමයට පැවත්වීමට ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහතා ඉඩ ලබා නොදෙන බව’ ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
– මහේන් රනවීර
low cast fellow…..Not a simple quality in life…….just barking……
මරික්කාර්ට ඇති කැක්කුම අමරෙට නැත
අමරෙය ලිං කටට ආ මැඩිසෙ පුම්බල ඇත
ඇරියද කට ගොන් කතාවක්ම කියල ඇත
ලුලා නැති වලේ කණයා මාර අමරයවී ඇත
ඡන්දය තියන්න දෙන්නේ නැත්තේ ජනාධිපතියි කියන එක මූ කියන්න ඕනේ නෑ.
මේ රටේ ඉන්න ඕනේ පොඩි එකෙක් දන්නවා ඡන්දෙ තිබ්බොත් කෙල වෙන්නේ ඊනියා ශ්‍රීලනිප යට කියලා.
ඒ නිසා මොන මගඩියක් හරි කරලා ඡන්දේ නොතියා ඉන්න එකයි කරන්නේ.
Amare chande thibathoth siray ubala set eky adress nathi wenna paradina,e nisa ithin chnde kal dala blapn.
Ehenam parliament genapu aluth Chanda kramayata wiruddawa obala chandaya Dee parada kale mokoda? Panata genaweth obalama needs?
SLFP ය පනතට විරුද්ධ උනේ එජාපය, එකාබද්ද හොරනඩය සමග එක්ව පැරනි මනාප ක්‍රමයට ජන්දය තියන්න දරන උත්සාහය වැලැක්වීමට.
Mahindayay ekabadha hora nade ewutna nithiya kiriyathmaka karnna denna nathe ranil,hariyta nithiya kriyathmaka kara nam okungen bagayak welikada me wedhdhi,me kathwata amraweera lokkage kate masuran danna ona.
Mahinda Rajapaksha will arrested soon,then phottuwe political power absolutely finished.That is Great Statement Minister Mahinda Amraweera,you are will be the next prime minister in srilanka.
ලසන්ත,තජුඩ්දීන් මිනිමැරුම් වලට නිසි පරීක්ෂණ කටයුතු කරලා දඩුවම් දුන්නම් මෙලහකටත් මහින්ද රාජපක්ෂ වැලිකඩ කූරු ගනිනවා,ඒත් රනිල් මහින්ද එක්ක ඩිල් දාලා මේ පරික්ෂණ යට ගහන නිසා තමයි ආන්ඩුව ජනතාව අතර පිරිහිලා තියෙන්නේ.පැත්ත ගියත් ඇත්ත කතාකරන මහින්ද අමරවීර ඇමැතිතුමා වගේ අය නිසා තමයි යහාපාලන ආන්ඩුව රැකිලා තියෙන්නේ.
ශ්‍රිලනිප ඇමතිවරු 23 දෙනා කියන්නේ පින් ගොන්නු මුන්ව ගණන් ගන්න බල්ලෙක් වත් නැහැ