ඒකාබද්දයට එක්වන්න 16 කණ්ඩායමෙන් 14ක් සූදානම්.. 02ක් විරුද්දයි..
May 15, 2018 at 11:20 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඒකාබද්ද විපක්ෂයට එක්වීමේ යෝජනාවට එම කණ්ඩායමේ දෙදෙනෙකු විරෝධය පල කර ඇත.
ඒකාබද්ද විපක්ෂයට එක්වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සමගින් සාකච්චා කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබුණද මේ තත්වය මත එම සාකච්චා කල් යනු ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර වාර්තා වන්නේ එම කණ්ඩායමේ කිහිප දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට නියමිත බවයි.
Whoare the two?
The two women?
siyaluma pudgalayo idiri mathiwarana valata avashshya veanwa, e nisa athitha siduveem gana hithanne nathuwa siyaluma dena pohottuwata ekathu karaganimu.samadama mahinda maththaya ekka hitapu ayata haniyak novana paridi katauthu karamu.
ඒ දෙදෙනා අනගාරික තුමා කියාපු කලුසුද්දන් විය යුතුය
ඔය අලි අනාතයො එකෙක්වත් ගන්න එපා. පොහොටුවට කෙලව ගන්නවා ඔය කාලකණ්ණි ලන්කරගත්තොත්. අලුත් පරපුරක් රටට අවශ්‍ය වෙලාව.
Let those two be stranded. The others who have a good perception of the pulse of the nation should join with the joint opposition and POHOTTUWA as it is the wish of the patriotic people in this Country at the moment.
If they come.to pohottuwa,mun mahindata
Arinne without butter next time.