ඒකාබද්දයට එක්වෙන්න ගිය ඇමති හදිසියේම ඇමරිකාවට පටවයි..

January 29, 2017 at 10:40 am | lanka C news
ඒකාබද්දයට එක්වෙන්න ගිය ඇමති හදිසියේම ඇමරිකාවට පටවයි..

නුගේගොඩදී පැවති ඒකාබද්ද විපක්‍ෂ ජනරැළියට එක්වීම සදහා සූදානම්ව සිටි ආණ්ඩුවේ දේශපාලඥයෙකුට හදිසි ඇමරිකානු සංචාරයක් සූදානම් කර එම සංචාරයේ නිරත වන ලෙද දන්වා තිබේ.

මෙම උප ඇමතිවරයා නුගේගොඩ වේදිකාවට ගොඩවන්නේ යයි ලද තොරතුරක් මත කලබල වී ඇති ආණ්ඩුවේ බලවතුන් තානාපති අංශ හරහා මෙම හදිසි අමෙරිකානු සංචාරය සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

අදාල සංචාරයේ නිතර වන ලෙස ආණ්ඩුවේ ඉහලම පුද්ගලයෙන් මෙම ඇමතිවරයාට දන්වා ඇති අතර ඇමතිවරයා විසින් ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකුට මේ බව දන්වා ඇත.

57 views