ඒකාබද්දයට එපා නම් මම තනිවම වැඩ කරනවා.. පොහොට්ටුවට එක් වෙන්නේ නෑ..- දයාසිරි

July 2, 2018 at 2:10 pm | lanka C news
ඒකාබද්දයට එපා නම් මම තනිවම වැඩ කරනවා.. පොහොට්ටුවට එක් වෙන්නේ නෑ..- දයාසිරි

ඒකාබද්ද විපක්‍ෂය සමග වැඩ කිරීමට අවස්ථාවක් නොලදහොත් තනිවම වැඩ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමන් කිසිසේත්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සූදානම් නැතැයිද ඔහු සදහන් කරයි.

මේ දිනවල ශ‍්‍රී ලංකිා නිදහස් පක්‍ෂයේ පසුබෑමක් තිබෙන බවත් එය නැවතත් ඉහලට ගෙන ඒමට කටයුතු කල යුතු යයිද ඒ මහතා තව දුරටත් සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ බිංගිරියේදී පැවති ජන හමුවක් අමතමිනි.

64 views

19 Comments to “ඒකාබද්දයට එපා නම් මම තනිවම වැඩ කරනවා.. පොහොට්ටුවට එක් වෙන්නේ නෑ..- දයාසිරි”

  1. Rilasiri says:

    මිලියනය ගත්තෙත් තනිවමනෙ,
    තනිවෙන්නට මගේ ලොවේ මිලියනෙ සමගින්,
    රැගෙන යන්න පොහොට්ටුුවේ සුවඳ මා ලඟින්,

  2. Nim says:

    PASSA HARILA BALUWOTH
    RATATA VINAYAK MESAK
    JANATHAWATA DROHI WUWA MESAK
    SOORA KAWA MESAK
    PAGA KAWA MESAK
    WADURO WAGE PANA PANA HITIYA MESAK
    MELO RAHAK NAHA
    RATATA, JANATHA WATA WANDE GEWA
    DESAPALANA YEN GIYOTH HIDA.

  3. Nim says:

    PASSA HARILA BALUWOTH
    RATATA VINAYAK MESAK
    JANATHAWATA DROHI WUWA MESAK,
    SOORA KAWA MESAK,
    PAGA KAWA MESAK,
    WADURO WAGE PANA PANA HITIYA MESAK,
    MELO RAHAK NAHA.
    RATATA, JANATHA WATA WANDE GEWA
    DESAPALANA YEN GIYOTH HIDA.

  4. Tilak says:

    Mahinda mahaththaya wath Pohottuwe samajikathwaya aragena naha! Kawuda kakul deka depaththey thiyagena inney?

  5. darsha says:

    niyamae relasiry

Main News