ඒකාබද්දයට නැවත ශ‍්‍රීලනිපය ජෝඩු කරන්න කපුකමේ එන්න මං සූදානම්..- සුසිල්

November 17, 2017 at 3:50 pm | lanka C news
ඒකාබද්දයට නැවත ශ‍්‍රීලනිපය ජෝඩු කරන්න කපුකමේ එන්න මං සූදානම්..- සුසිල්

තමනට නිසි ආකාරයේ වගකීමක් පැවරුවහොත් ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක් කිරීමේ කටයුත්තට අත ගැසීමට සූදනෙම් බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

පසුගිය මහ මැතිවරණයේදී තමන් සන්ධාන ලේකම් ලෙස කල කාර්යභාරය නිසා සන්ධානයට ආසන 96ක් හිමිවූ බවත් ඇතැමුන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ එනිසා බවත් ඔහු කියයි.

නිදි පලයක් නොමැතිව කිසිදු යෝජනාවක් කරන්නට හෝ සාකච්චා කරන්නට තමනට හැකියාවක් නැතැයිද ඔහු සදහන් කරයි.

වීඩියෝව මෙතනින්..

81 views

13 Comments to “ඒකාබද්දයට නැවත ශ‍්‍රීලනිපය ජෝඩු කරන්න කපුකමේ එන්න මං සූදානම්..- සුසිල්”

  1. Mahesh says:

    Mahinda mahaththyo Oya meketa kemathi unoth. . . . Mamanam chande denne ne. . . . Nemai. . . . . . .

  2. Nishantha says:

    Never trust this traiter.

Main News