ඒකාබද්දයට වාර්තාගත ජයක්.. ආසන 82ක් දිනයි.. එජාපය ආසන 02යි.. ශ‍්‍රීලනිපය එක් ආසනයයි..

October 3, 2016 at 1:06 am | lanka C news
ඒකාබද්දයට වාර්තාගත ජයක්.. ආසන 82ක් දිනයි.. එජාපය ආසන 02යි.. ශ‍්‍රීලනිපය එක් ආසනයයි..

ඊයේ දින පැවති ගලේවෙල විවිධ සේවා සමුපකාර සමිතිය සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්දයෙන් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම ඉහල ජයග‍්‍රහණයක් වාර්තා කලේය.

එහිදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ආසන 82ක් දිනා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ආසන 02ක් හා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ආසනයක් පමණක් දිනා ගත්තේය.

6 views

16 Comments to “ඒකාබද්දයට වාර්තාගත ජයක්.. ආසන 82ක් දිනයි.. එජාපය ආසන 02යි.. ශ‍්‍රීලනිපය එක් ආසනයයි..”

  1. MR vs Yahapaluwo says:

    Satana arambei!………………janathawani, awadiwanna.

Main News