ඒකාබද්දයට විපක්‍ෂ නායකකම දෙන්නේ මහින්ද අමරවීර කැමතිනම් පමණයි..- කතානායක

August 3, 2018 at 10:00 am | lanka C news
ඒකාබද්දයට විපක්‍ෂ නායකකම දෙන්නේ මහින්ද අමරවීර කැමතිනම් පමණයි..- කතානායක

ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටීම සම්බන්දයෙන් එක්සත් ජනතා නිදමහස් සන්දානයේ මහ ලේකම් මහින්ද අමරවීරගෙන් මතය විමසන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි.

මේ බව සදහන් කරමින් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වූ තමන් නියෝජනය කරන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනෙකු (70 ) අයත් බවත්, ඒ අනූව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබා දෙන ලෙසත්, ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අට (08) දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් 2018.07.30 දින ගරු කථානායකතුමා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.

කිසියම් පක්ෂයකින් තේරී පත් වූ මන්ත්‍රීවරු පිරිසක් , කණ්ඩායම් කිහිපයක් හෝ තනි කණ්ඩායමක් ලෙස ඒකරාශී වී තමන් මනාප මන්ත්‍රිවරයෙකුට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙස ඉල්ලා සිටින විටක එම මන්ත්‍රීවරුන් තේරීපත් වූ පක්ෂයේ නිල මතය කවරක් ද ? යන්න විමසීම කථානායකවරයාගේ වගකීම වේ.

ඒ අනුව,. එම ලිපියේ අත්සන් තබා ඇති සියල්ලන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන බැවින්, අදාල ඉල්ලීම පිළිබඳව එම පක්ෂයේ නිල මතය දැන ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ගරු අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමතන ලද ලිපියක් 2018.08.02 දින එතුමන් වෙත යොමු කරන ලදි.

– කථානායක මාධ්‍ය අංශය

41 views

10 Comments to “ඒකාබද්දයට විපක්‍ෂ නායකකම දෙන්නේ මහින්ද අමරවීර කැමතිනම් පමණයි..- කතානායක”

  1. Asaranaya says:

    මම හිතන්නේ නැහැ, මොකද කොන්ඳා පොල්ල මදින්නේ තලතෙල් ගාලා නිසා

  2. Damma says:

    Karuwala Jayasooriya should by now have realized the retribution . He lost his daughter this life. This idiot will carry same effects of KAMMA for next births. If Karuwala Jayasooriyahas already converted to Ranil Wickramasinghe’s religion , ( Anglican ) , he will have no belief of KAMMA ( effects of thoughts, deeds and words)
    Ranil is such a believer. What Ranil believes is this birth. That is why he does not have children in this life. Ranil is the hero of Batalanda .

  3. Love nature says:

    අමරවීර රනිල්ට කඩේ යන වසලයෙක්

    • An Observer says:

      We thought the decision is just after ” HORAGE AMMAN PENA AHALA .The people would tend to think that” NOKERENA VEDA KAMATA KODURU THEL HATHPATTAYAI”

  4. kith says:

    Is Amaraweera Speaker’s Attorney General now?

  5. අර්ස්කින් මේ says:

    අපි මිනිසුන්ට බනින විට බැනිය යුත්තේ ශිෂ්ට සම්පන්න අයුරින් ය. කැත කතා නොකිය යුතු වේ. එහෙත් එම සීමා කම් අමතක කිරීමට සිදුවන අවස්ථා ද තිබේ. මේ එවන් අවස්ථාවකි.

    2015 ජනවාරි 8 වන දින පැරදුනේ මහින්ද පමණක් නොවේ. රට ම පැරදින. එම නිසා බොහෝ දෙනෙකුට දේව සාපය එල්ල විය. සෝභිත හිමි අපවත් විය. එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මිය ගියේ ය. මෛත්‍රීපාල සිරිසේන ගේ සහෝදරයා මිය ගියේ ය. කරු ජයසූරිය ගේ දියණිය මිය ගියා ය. එම නිසා දැන ට 77 වන වියේ පසු වන කරු ජයසූරිය මහතා තමන් ට පැවරී ඇති, මෙම රූකඩ ආණ්ඩුව රෙදි ගලවා ගෙන ආරක්ෂා කිරීමේ කොන්තරාත්තුව පසෙකට දමා, ඇත්ත – බොරුව, හරි – වැරැද්ද, නීතිය – අනීතිය, යුක්තිය – අයුක්තිය මොකක්ද යන්න වටහා ගෙන කටයුතු කරන්නේ නම්, එය වැදගත් ය.

  6. Kadiya says:

    කතානායක පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්නේ හෙළුවෙන්ද මෙහෙම අමන කතා කියන්නේ. ආණ්ඩු පක්ෂෙට ඕන විපක්ෂ නායකයා පවත්වාගෙන යන්න උදව්කරන් කතානායක මේ කරන්නේ පිම්පිකමක් නොවේද?

  7. David Milli-banda says:

    Wala paya/goda paya Karu dan bus kondostarayagen the order ganne ??

  8. THOTA —NAYA KIYANNNEY EEKANEY

Main News