ඒකාබද්දයෙන් තරග වදින බව මහින්ද කීමෙන් මාරපරාජය පෙනී ශ‍්‍රීලනිය ගිනියම් වේ.. පැටලි පැටලී මාධ්‍ය හමුවල..

February 3, 2017 at 10:40 am | lanka C news
ඒකාබද්දයෙන් තරග වදින බව මහින්ද කීමෙන් මාරපරාජය පෙනී ශ‍්‍රීලනිය ගිනියම් වේ.. පැටලි පැටලී මාධ්‍ය හමුවල..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉදිරිපත් කරවන කණ්ඩායම දිනවීම සදහා කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පැවසීමත් සමග ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් විසින් කඩිමුඩියේ ඒ සම්බන්දයෙන් අදහස් පල කරන්නට පටන් ගෙන තිබේ.

ඇමති දයාසිරි ජයසේකර, උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ ඊයේ දිනයේ මේ සමබන්දයෙන් අදහස් පල කලේය.

හිටපු ජනාදීපතිවරයා විසින් කරනු ලැබූ ප‍්‍රකාශය නිවැරදි නොවන බවත් ශ‍්‍රීලනිපය පරදවන්න ඔහුට හැකියාවක් නැති බවත් නැගි ඉනිමගට පයින් නොගසන ලෙසත් ආදී ලෙස විවිධ ප‍්‍රකාශයන් ඔවුන් විසින් කරනු ලැබූහ.

48,640 Viewers

25 Comments to “ඒකාබද්දයෙන් තරග වදින බව මහින්ද කීමෙන් මාරපරාජය පෙනී ශ‍්‍රීලනිය ගිනියම් වේ.. පැටලි පැටලී මාධ්‍ය හමුවල..”

  1. daham says:

    nagapu inimagata payin gahapu ekaawa mulu ratama dannawa. chandeyak enakam inne ekata kalaguna salakanna. thopitath e iranamama thamayi. mahindage pinthoora gahagena chanden dinala drohikam karapu ekekuta aayith nam dinanna hambuwenawa boru.

    • Perera says:

      mara කෙහෙන් ඉල්ලුවත් පරාදයි, ආප්පෙත් පරාදයි. අති උතුම් සුපිරි රනිල් උඩින් දිනනවා. අද බත් බයියෝ ලක්ෂ 5ක් වත් නෑ.

      • baiya says:

        hooooooo

      • Mahesh De Silva says:

        ජනවාරි 8 රට කොටින්ට පාවා දිපු අවජාතක රනිල් අති උතුම් උනේ කොහොමද?

        • gamarala says:

          malli, jokes danne nethida? ATHI UTHUM .UTHTHMA PURUSHAYEN KATHA KARANNA ONE ME WAGE PAHARAYANNTA.

        • nanayakkara says:

          ඒකවත් තේරෙන්නේ නැද්ද ජීඑස්පී ගන්න දාපු කැබිනට් පත්‍රය අනුවම උඩින් ඉන්න එකානේ උතුම් ප්‍රේරා යට 1505 ආපු ජාන වල ගුණය ඉදිරියටත්

      • Bobby Pereira says:

        Ado Perera. My name is more Portuguese than yours. But I love the country I was born unlike you and your ponil. Do you know your great Ranil wanted to invite the Portuguese PM in 2005 to celebrate 1505 Portuguese invasion of Sri Lanka. The Portuguese not only invaded Sri Lanka, they pilfered the country, destroyed the temples and kovils and raped our women. Still stupid people like you go behind Ranil. Please go to hell with Ranil.

      • වේළුසුමන says:

        තණකොළ කන හරක් ඉන්නකම් මහින්ද පරාදයි.

        • වේලුපිල්ලේ says:

          ඔව් සුමනා ….. එවුන් වැඩි නිසා මහින්ද පරාදයි

      • Asitha says:

        Are you one of Ponils gay bedfellows to call him Rt Hon Ranil.He is the greatest traitor this country has ever seen.He is worse than Andare when he talk in parliament and is a disgrace to be the prime minister.

      • asaranaya says:

        චන්දෙට බය ගතිය මෙ කැනහිලව් , ගැනු සිකනලාලා හොඳට කියා පානවා, ඇයි බයද? බය නැත්නම් පුන්චි චන්දය තියාලා බලපල්ලා, තොපිලට දුවන්න පාරත් මදිවෙයි, මෙන්න කැට

    • Amda says:

      නැග්ග ඉනිමඟට පැයින් ගැහුවා ???? :O :O

      මුන් මේ බනින්නේ සිරිසේනට

  2. pp says:

    ayi oya MY3 naga inimagata pyin gahala awith SLFP jestayange nahaya widala kanowala gata gahal thiyenne.

  3. Sinhaya says:

    Kohomada naeeema ieye hiru tv eken. Bimal dunnna neada ridenna pacha c news henchaiyanta.ghanika web adaviya. Lanka c news.

  4. සෙනසුරා says:

    තමන්ට ලිංන්ගික බලපෑම් කෙරුවයි කියපු එකාගෙ ආන්ඩුවෙ ඉන්න දයාසිරිගෙ කතා නින්දෙදි පිටවන ශුක්‍රානුවක් තරමටවත් වටින්නෙ නෑ.
    තමන්ගෙ ආදරණීය (?) ස්වාමිපුරුෂයව මරපු එවුන්ව හුරතල් කරන එවුන් වෙනුවෙන් පෙනී සිටින ගමන් කොටි මරපු මහින්ද මහත්තයට අපහාස දොස්තර නෝනෙ ඔබගෙ ගුණමකු වචන වලට වඩා නරි පඩත් සුවඳයි.

    • Niku says:

      Well said…👍

    • jayamal says:

      සෙනසුරා ගෙ උපමා නම් හරිම ප්‍රබලයි. හිතේ තියෙන හැඟීම් ප්‍රකාශ කරන්න ඔබ හරිම හපනෙක්.

    • jayamal says:

      දේශපාලනය කරන විට සමහරුන්ගෙ ගුණමකු කම නිලතල වරප්‍රසාද වලට කෑදර කම ඉස්මතු වෙලා මනුස්සකම යටපත් වෙනවා. ෆනෑන්ඩුපුල්ලෙ නෝනා තමන්ගෙ ස්වාමි පුරුෂයා මහ දවල් මහ සෙනඟක් අතරදී මහ පොලොව නුහුලනා ම්ලේච්ඡ ලෙස මරාදැමූ කොටින්ව තුරුලු කරගෙන ඉන්න පක්ශයට විලි ලැජ්ජා නැතිව හේත්තු වුනා මදිවට මෙහෙම කතා කියලා තම ස්වාමියාට පරලොව සැනසීමත් නැති කර ගත්තා.

  5. sam says:

    ow,ow api mey balagena enney chandey anakal thopita kalaguna salakana..asuchi kana sunakoyo…thopi,,,,,

  6. Krishantha says:

    Making right decisions on time is a leader ship skills. No politician can match MR. He is still peoples President and required badly his presence to the country now. Proceedings going on was shamed for Sri lanka right now.

  7. lion says:

    සිරිසේන රනිල් රට කෑවා ඇති “දෙයියන්ගේ නාමෙන් පලයල්ලා” යනුවෙන් පවසමින් සීනිගම දේවාලයේදී යහපාලනයට එරෙහිව පොල් ලක්ෂයක් ගැසීමේ දේවකන්නලවුව
    ආරම්භ වුයේ දහස් ගණනක් මිනිසුන්ගේ ශාපය යහපාලනය එල්ල කරමින්,,

  8. chocolat_baba says:

    awadaanamak ganna oone lankawee danata thiyenna deshapalanaya thathawaya yatathe, hitapu janadipathithuma dinnannawa echaraii, anith ayaganna echara baya wenna oone naha eyala kohomath bima annagenna inne!!!!!.

  9. Nimal R says:

    නිකං පලයං රිලාසිරි ජයසේකර , UNP එකේ ඉඳුල් කන ගමන් බුරණ බල්ලෝ

  10. hu hu huuuuuu damn good for the brapathi gamarala sakkili eelam balu SLFP party go to hell now and join prabakaran in HELL…. SLFP siri brapathi parayo gang…GET LOST NOW

Main News