ඒකාබද්දයෙන් දිනේෂ්, ජවිපෙන් අනුර මන්ත‍්‍රී වැටුප් දෙගුණ කරන්න පක්‍ෂ වෙලා..

August 6, 2018 at 8:40 am | lanka C news
ඒකාබද්දයෙන් දිනේෂ්, ජවිපෙන් අනුර මන්ත‍්‍රී වැටුප් දෙගුණ කරන්න පක්‍ෂ වෙලා..

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් ඉහල දැමීම සදහා පක්‍ෂ නායක රැුස්වීමේදී ජුලි 17 දා ඒකමතිකව සම්මත වූ බව ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා සදහන් කරයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාත්, ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාත් ඊට අනුමැතිය දුන් බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කර ඇත්තේ සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමිනි.

37 views

7 Comments to “ඒකාබද්දයෙන් දිනේෂ්, ජවිපෙන් අනුර මන්ත‍්‍රී වැටුප් දෙගුණ කරන්න පක්‍ෂ වෙලා..”

  1. Kamani says:

    රටේ දැවෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ නෑ මේ.යෝජනාවට හැමෝම වගේ පක්ෂ වෙලා තියෙනවා.මහජන විරෝධය නිසා එකිනෙකාට චෝදනා කරනවා.පාරිභෝජනයට අහිතකර farm oil රටට ගේන කොට අධිකරණයට ගිහිල්ලා වත් ඒක නවත්තන්න කොන්දක් තිබුනේ නාගානන්ද කොඩිතුවක්කුට විතරයි.ලබන ජනාධිපතිවරණයේදී අපේ මනාපය ඔහුටයි.

  2. සීගිරි says:

    සීගිරි සති කීපයකට කලින් කිව්වා ආණ්ඩුවයි-විපක්ෂයයි සතියකට එක නිව්ස් එක ගානේ මවලා එදා දවසට ජනතාව මුලා කරලා දවස ගෙවා ගන්නවා කියලා ….
    ශ්‍රී ලංකා ධරණිතලයේ ජනතාවගේ විප්ලවයක් වෙලා තමන්ගේ ග්‍රහණයන් මිදේවි යන සැකය බටහිර බලවතුන්ට ඇති වෙලා…. හැම සතියකම ආන්දෝලාත්මක නිව්ස් එකක් මැවීම බටහිර “මහ මොළකාරයන්ගේ” උපක්‍රමයක්… “උන්ගේ ආණ්ඩුව හා උන්ගේ විපක්ෂය “ යොදාගෙන මේ නිවුස් වලට විශාල ප්‍රචාරයක් දී ජනතාවගේ සිත්සතන් වෙනතකට යොමු කර “මහා ජනතා නැගිටීමක්” වලකාලීම ඔවුන්ගේ උපක්‍රමයයි.
    මේ ප්‍රව්ති පසුපස දිවීම නවතා දමා “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව” බිහි කර ගැනීමට වහාම සටන් වදිමු!!!!

  3. Gayantha says:

    Maara katawakne eka ! Dan ethakota awurudu thunak thisse anduwa karanne ekabadde ayada ? Heta anidda mai yaka kiyanna bairi nai nonath ekka lamai haiduweth allapu gedera ekata anuwa kiyala !

  4. David Milli-banda says:

    Saa dukin pelena Rathu Ali Patiyata deguna karala demuko…………

  5. රටෙ එකා says:

    හිගන පඩි දීලා උගත්තු පාර්ලිමේන්තු යයි කියලා බලාපොරොත්තු වෙන එක විහිලුවක්. ඒක නිසා පඩි වැඩි කිරීමේ වැරැද්දක් නෑ.