ඒකාබද්දයෙන් යන බව කී රොෂාන් රණසිංහ පොහොට්ටුවේ වේදිකාවෙන් මතුවේ…

July 24, 2017 at 3:27 am | lanka C news
ඒකාබද්දයෙන් යන බව කී රොෂාන් රණසිංහ පොහොට්ටුවේ වේදිකාවෙන් මතුවේ…

ඒකාබද්ද විපක්‍ෂයේ දේශපාලන කටයුතුවලින් ඉවත් වන්නේ යයි කියූ පොලොන්නරුව දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා ඊයේ පස්වරුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වේදිකාවට ගොඩවිය.

කැස්බෑවේදී පැවති එම පක්‍ෂ ආසන කමිටු පිහිටුවීමේ ජන හමුවට මන්ත‍්‍රීවරයා මෙසේ එක් වූ අතර හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වින.

88 views

5 Comments to “ඒකාබද්දයෙන් යන බව කී රොෂාන් රණසිංහ පොහොට්ටුවේ වේදිකාවෙන් මතුවේ…”

  1. yasmin says:

    Ha ha Sri Lanka karayo kiyanne Re denial Dawal Migeul wage minissune, Udeta Mahindata reta Maithrita. Heta UNP ekata lol

    • Amda says:

      අනේ මන්දා… පොඩි පොඩි පුද්ගලික අවුල් වියවුල් අමතක කරලා රට වෙනුවෙන් පෙල ගැහෙන්න බැරි ඇයි කියල තේරෙන්නෙ නෑ.
      ඔෆිස් වල උනත් පොඩි පොඩි සීන් වෙනවානේ..ඒව ගනන් නොගෙන තමුන්ගෙ කාර්ය කරන්න ඕනෙ.
      අපේ මිනිස්සු ඕනාවට වඩා ආත්මාර්ථකාමී ද කියල හිතෙනව.
      කොටින්ම මහින්දගෙ ආන්ඩුව පෙරලුනෙත් එක එකාගෙ පුද්ගලික හේතුන් මත.

  2. Sagara says:

    Rate dan shaktiya oyalai. Mahinda Japathi tuma samaga inna. Obalata jayen jaya.

  3. PISSU PUSHA says:

    Well dine, KEPPAYA and PADDA in got mis led very well

  4. Karu says:

    ම්හ්!හරි මදි. මංත්‍රිල වෙන්න ඉන්න උදවිය වෙඩි වගෙ කෙලින් ඉන්න ඕනැ.
    ජනාදිපති වගෙ වෙලා බෑ.

Main News