ඒකාබද්දයේ ඉතිරි ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරු පස් දෙනාත් වහාම ඉවත් කෙරේ..

May 2, 2017 at 11:20 am | lanka C news
ඒකාබද්දයේ ඉතිරි ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරු පස් දෙනාත් වහාම ඉවත් කෙරේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටබේ ක්‍රිඩා පිට්ටනියේදි පැවති ශ්‍රිලනිප මැයි දින රැලියට සහභාගි නොවී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගෝල්ෆේස් පිටියේ පැවති මැයි දින රැලියට සහභාගි වු පොදු විපක්ෂයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධූරවලින් වහාම ඉවත් කිරීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් මන්ත්‍රීවරුන් 5 දෙනෙකු තවමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස සිටින බැවින් එම මන්ත්‍රීවරුන් 5 දෙනා වහාම ආසන සංවිධායක ධූරවලින් ඉවත්කොට එම ආසන 5 සඳහා නව ආසන සංවිධායකවරුන් පත්කිරීමට ශ්‍රිලනිප මහා ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් බොහෝ දුරට ඉදිරි සතියේදී සිදුකිරීමට නියමිත යයිද දැක්වෙයි.

ඒ අනුව කුමාර වෙල්ගම, චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, සිබි රත්නායක සහ රංජිත් සොයිසා, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරවලින් ඉවත් කිරීමට නියමිතය.

පසුගිය සතියේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස සිටි දඹුල්ල ආසනයේ ශ්‍රිලනිප සංවිධායක ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ පාතදුම්බර ශ්‍රිලනිප ආසන සංවිධායක ලෝහාන් රත්වත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පක්ෂයේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්කොට නව ආසන සංවිධායකවරුන් පත්කලහ.

28 views

13 Comments to “ඒකාබද්දයේ ඉතිරි ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරු පස් දෙනාත් වහාම ඉවත් කෙරේ..”

  1. justin says:

    dumidyaii, amraweeraiii..labana chanden passe gedera thama….prapathiyak nathi mun denna deshapalanyen athugala dammemata kalayaiii ma..

  2. shantha kuru says:

    THU NODAKING

    • SAPU says:

      නොපා බිය ඇත්ත ඇති සැටි කියන දන
      අපා ය නම් මරණි මතු වඩින තැන
      සැපා ‘රෙකැයි කියුවත් සුර පුර ගලන
      එපා මට එපා මැයි එතැන සැබැවින
      යමපාලනය අපට එපා …සිරිසේන -රනිල් ඉල්ලා වෙනු

  3. Brisbane says:

    Fallen SLFP, see these guys, no sign of leadership

  4. අවලමා says:

    මුන් රටත් කනවා. අපිවත් කනවා. ජාතියත් ආගමත් කාලා අපායේ යනවා.හෙනම ගහපියව් දෙය්යනේ.

  5. S kumara says:

    Half the crowd at gatabe belong to slfp unions for which workers have to and obliged to go there. But at a election they may not align with slfp

  6. silva says:

    gedara nowei walikada yawanna onii

    • ජසයා says:

      ඇයි මේ දවස්වල උඹේ අම්ම ඉන්නෙ වැලිකඩ ද?

  7. shiranthi says:

    api nodanna deshapalane. anthimata lankawenma loka witharak parlimenthuwe.anith horu hamoma gedara.

  8. Api wenuwen api says:

    Rise and fales of SLFC

Main News