ඒකාබද්දයේ කුණු කතා එලියට.. ඉබ්බ දාලා යතුර සාක්කුවේ දාගන්න අයෙක් අන්තර් පාර්ලිමේන්තු හමුවට රුසියාවට

July 8, 2019 at 10:00 am | lanka C news
ඒකාබද්දයේ කුණු කතා එලියට.. ඉබ්බ දාලා යතුර සාක්කුවේ දාගන්න අයෙක් අන්තර් පාර්ලිමේන්තු හමුවට රුසියාවට

අන්තර් පාර්ලිමේන්තු සංගම් මන්ත්‍රී රැස්වීමක් රුසියාවට යාමට තමන්ට කරන ලද ආරාදනාව ප‍්‍රතික්‍ෂෙප කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කරයි. ඒ අනුව තමන් වෙනුවට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අයෙක් යවා ඇති බවද ඔහු පැවසීය.

තමන් වෙනුවට යවා ඇත්තේ ‘ඉබ්බ දාල යතුර අතේ තියාගන්නා කෙනෙක්’ බවද මන්ත‍්‍රිවරයා කීය.

ඔහු මෙම අදහස් පල කලේ මාධ්‍ය හමුවකට පෙරාතුව තම හිතවතුන් සමග සිදුකළ සාකච්ඡාවකදීය.

සොයිසාගේ සාක්කුවෙන් එළියට ආ ඉබ්බා…

සොයිසාගේ සාක්කුවෙන් එළියට ආ ඉබ්බා… Watch Full Video : http://bit.ly/2XyGH2u #lka #Maayima #TV1

Gepostet von Maayima am Sonntag, 7. Juli 2019

18 views

3 Comments to “ඒකාබද්දයේ කුණු කතා එලියට.. ඉබ්බ දාලා යතුර සාක්කුවේ දාගන්න අයෙක් අන්තර් පාර්ලිමේන්තු හමුවට රුසියාවට”

  1. Sri Lankan says:

    Muge katata ibbek daanna oni…

  2. Sadda says:

    Mahathmaya oyaalage sulu sulu mathabheda oyawage eliyata dala apiwa lajja karawanna epa. Poddak iwasalaa inna.

  3. Saradiel says:

    රජකාලෙත් රජවරු මේ සංගම් වලට ගිහිල්ලද රට පාලනය කෙරුවේ ඒ කියන්නේ දැන් ඉන්නේ මෝඩයෝ කියලද?

Main News