ඒකාබද්දයේ කොළඹ විරෝධයට එක්වන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට දඬුවම්..

August 30, 2018 at 8:40 am | lanka C news
ඒකාබද්දයේ කොළඹ විරෝධයට එක්වන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට දඬුවම්..

සැප්තැම්බර 05 වැනිදා කොළඹ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාවය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් සහභාගී වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා බව එම පක්‍ෂය සදහන් කරයි.

පක්‍ෂ උප සභාපති ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ විරෝධතාවයට සහභාගී වන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ගැන පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගන්නා බවයි.

එම විරෝධතාවට සහභාගී වන්නේ යයි මේ වන තෙක් කිසිම මන්ත‍්‍රීවරයෙක් දන්වා නැති බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

20 views

4 Comments to “ඒකාබද්දයේ කොළඹ විරෝධයට එක්වන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට දඬුවම්..”

  1. analyst says:

    Most probably, the SLFP’s vote base must now have fallen to less than 5 per cent, as the remaining patriotic members too , have decided to vote for POHOTTUWA at the forthcoming elections . Be democratic and hold the due elections and see , without behaving as funks. Disgraceful and a shame.

  2. මැදමුලනේ අභාග්‍ය තිස්ස says:

    මඩු වලිගෙන් ගහලා මන්ත්‍රී පට්ටමත් නැති කරන්න ඕන .

  3. Keep your SLFP with you and Hopperman. This will be your election result in any forth comming election. At local pole Pohottuwa had got closely 50 lacks and SLFP had 14 lacks. I know that 8 or 9 lacks of these definetle goes to pohottuwa. your balance will be remaining maximum 6 lacks. Mr. Nacked in the Ministry, No any chance to you in Badulla in future. Please get loss.

Main News