ඒකාබද්දයේ ගොල්ෆේස් මැයි රැළියට එන්නේ බේබද්දෝ.. උන් බීලා මුහුදට වැටෙයි..- අනුර
April 12, 2017 at 10:00 am | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් ගාළු මුවදොර පවත්වන මැයි රැලියට සහභාගී වන වැඩි පිරිසක් බීමතින් මුහුදට වැටෙනු ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඒ සම්බන්දයෙන් අවධානයෙන් සිටින ලෙස නාවික හමුදාවෙන් ඉල්ලා සිටින බවද ජවිපෙ නායකයා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
මුන් වගෙ කාලකන්නියො නිසා දැන් jvp එකට ක දෙනවා ඇරෙන්න වෙනත් කරන්න දෙයක් නැත. මැයි පලවෙනදටත් ඉතින් ක දෙයි.ඒත් එදාට වැඩක් නැත.
Since you supported GOV has started Liquor factories , liquor is everywhere.Liquor is very cheap.
For UNP get together and AuruduUthsawa Beer is openly delivered.
In this LIQUOR GOVERNMENT none can’t help without drinking liquor. JVPer also stealthily take Liquor.