ඒකාබද්දයේ ජනාධිපති අපේක්ෂකයා ගෝටාභයයි.. වෙන කිසිවෙකු නොවේ..- විමල්ගේ මන්ත්රී කියයි.. [Video]
May 8, 2018 at 3:00 pm | lanka C news![ඒකාබද්දයේ ජනාධිපති අපේක්ෂකයා ගෝටාභයයි.. වෙන කිසිවෙකු නොවේ..- විමල්ගේ මන්ත්රී කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/05/uhfh.jpg)
ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉතා පැහැදිලිවම හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ මහතා බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි.
ඒකාබද්ද විපක්ෂය තුල විවිධ යෝජනා තිබුනද ගමින් ගමට ගොස් සමීක්ෂණයක් කලහොත් ඔවුනගේ එකම බලාපොරොත්තුව ගෝටාභය රාජපක්ෂ මහතා යයිද ඒ මහතා සදහන් කරයි.
ගෝටාභය රාජපක්ෂ නම් මෙරට පහල වූ අති සුවිශේෂී රාජ්ය ආරක්ෂක ලේකම්වරයා මේ රට බාරගන්නා දවස එනතෙක් රටේ ජනතාව බලා සිටින බවද ඔහු කියා සිටී.
මීලගට මේ රට බාර ගත යුතු රාජතාන්ත්රික, විදග්ග, බුද්ධිමත් නායකයා ගෝටභය රාජපක්ෂ මහතා මිස වෙන කිසිවෙකු නොවන බව තම විශ්වාසය යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
අනුරුද්ද පාදෙනිය වගේ විද්වතෙක් දැම්මනම් වැඩිය හොදයි. ගෝටා වැඩ කාරයා තමයි ඒත් යූන්පී/ජෙපි මඩ වලට ඒකාබද්ධ විපක්ශයට මුහුණ දෙන්න පුලුවන් බවක් මටනම් පේන්නෙ නෑ. ගෝටා ආවොත් ගහන්න මඩ දැනටම සූදානම් සිරිකොතේ. අනුර දැනටම එකගතාව පලකරලා ඉවරයි තමන්ගෙ සයිබර් බලකාය ඒ වනුවෙන් බාරදෙන්න.
නිෂ් අපට වැරදුනේ ඔතනම තමා. මද වලට මුහුණ දෙන්න පුළුවන් මිනිසා, චන්ඩි කමට මුහුණ දෙන්න පුළුවන් මිනිහා හෙවුවා මිස දැක්මක් ඇතිව රට දියුණු කර හැකි නායකයන් අපි සොයන්නේ නැත. ගෝටභය මැතිතුමන් කලාතුරකින් බිහිවන නායකයෙකි. ඔහුගේ දෑතට රට බරදෙමු. ඔහු ට මේ රට නිවැරදි දිශාවට ගෙනයාමට නියතවම හැකියාව ලැබෙනු ඇත. බල්ලන් බිරුවවේ. නිවැරදි ව ගමන යන කෙනාට බාධා ආශිර්වාදයක් මිස වැඩ නොකිරීමට නිදහසට කාරනා නොවේ. අපේ යුතුකම් ඉටුකරමු. වරක් ගෝටභය රටේ නායකයා කර බලමු.
අනේ බං උඹලා මේ රටේ මිනිස්සු ද? එකෙක් කියනවා පාදෙනිය ගෙන්නලු, අනිකා කියනවා ගෝටා ගෙන්නලු – එකක් මතක තියාගනිල්ල… ඇයි යකුනේ මේ රටේ ඉන්න රාජපක්ෂලා විතර ද? රාජපක්ෂලා හදපු කුපාඩි දේශපාලන සෙල්ලම රාජපක්ෂලාට වැඩිය හොඳට මෛත්රි ලොක්කයි රනිල් ලොක්කයි කරනවා. ආයි රාජපක්ෂලට තැනක් එනකන් බලන්න ඉන්න එපා. අපිට දුක මේ කාලකන්නි රැලට අහුවෙලා වීරවංශ සහෝදරයා වැනි අනාගත බලාපොරොත්තු රටට නැති වුන එක ගැනයි.
GOTA OBATA RATA BARADEEMA TA
JANATHAWA PULA PULA BALASITEE
RATA BERAGANNA
GREAT Excellent news Hon: Gotabaya Rajapaksha our LEADER & President to save Mother LANKA!! jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!