ඒකාබද්දයේ ජනාධිපති අපේක්ෂකයා අපි තෝරාගන්නම්.. 16 කල්ලිය පැත්තකට වී බලාගෙන හිටු..
June 17, 2018 at 3:50 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේදී තරග කරන ඒකාබද්ද විපක්ෂයේ අපේක්ෂකයා කවුදැයි තීරණය කිරීමට ශ්රීලනිප 16 කණ්ඩායමේ කිසිදු අයිතියක් නැති බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්නේ නම් එය දැන් කල හැකි බවත් මීලග ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ඒකාබබද්දයේ නව ජනාධිපතිවරයා විසින් මහින්ද මහතා කොහොමත් අගමැති කරනු ඇති බවත් ඊට මෛත්රිපාල සිරිසේන මහතාගේ සහයෝජගයක් උවමනා නැති බවත් මන්ත්රීවරයා කියා සිටියේය.
මෑතකදී පවත්වන ලද ශ්රීලනිප නිලවරණයේදී 16 කණ්ඩායමට තනතුරු ලබා දීම නිසා ඔවුන් විපක්ෂයේමදැයි ප්රශ්නයක් ඇති බවත් මන්ත්රීවරයා වැඩි දුරටත් කීය.
මේ 16 දෙනා දැන් කාන්තාරේ අතරමන් වෙලා ඉන්න අය කාන්තාරේම මැරෙන්න අරිමු
well said Welgama !
Very True. Thank you for the clarification.
True enough!
The gang of 16 cannot dictate term in anyway to the SLPP.
That is true. They can join the joint opposition , if they are intelligent enough to understand the people’s wishes. But they should not be allowed to dictate terms. The patriotic people in this country taught them where they would be, if they try to stand with My3 group. The remaining patriotic people will also support POHOTTUWA in all the future elections.
POHOTTUWA NAYAKA YEN
ETHAMATH KALPANAWEN
WADA KALAYUTHI .
හරියට හරි. මහින්ද රාජපක්ෂ මහතා මේ 16යේ කණ්ඩායම විශ්වාස නොකළ යුතුය .සිරිසේන ජනාධිපති තබා ග්රාම සංවර්ධන සමිතියක සභාපතිකමකටවත් මීට පසු ලංකාවේ මහජන චන්දයක් දෙන්නේ නැත . මේ අපතයන් 16ම ඉදිරි මැතිවරණයකදී ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලුවොත් පරාජය නියතය .මහින්ද රාජපක්ෂ මහතාට හැමදා වැරදුණේ එස් බී දිසානායක , මර්වින් සිල්වා , සජින් වාස් වැනි අපතයන් අත් නොහැරීම නිසාය .දැන්වත් මේ බව තේරුම් නොගත්තොත් කවදා තේරුම් ගන්නද ?
Very sad for the Kumar Weligama also not understanding the reality of defeating the U.N.P .
Anti Sri Lankan regime other than thinking of another election .
When they could crunch you all into pieces they do not held the election☺️.
As uncle did in 1982 , nephew will hold the “ Kalagedi – Lampu@ matha vimasuma to renew their term .
ඔන්න තිත්ත ඇත්ත. මසුරන් කතා. දීපල්ලකෝ උත්තර මේ 16 කල්ලිය ප්රසිද්ද මඩ කොන්ත්රාත්කරුවෝ.ඇද උඩනම් ඇඳේ හිටපියව්. පිලේ ඉනවා නම් පිලේ හිටපියව්. ඇඳේ කකුලයි පිලේ කකුලයි තියන් නිද වදීන්නේ කෝමද වස්තුවේ?
ඔය දාසයේ එක මතයක් නැත. බදුල්ලේ වාමනයා ඇතුලු වැඩි දෙනෙකුගේ මතය සිරා හිටන් රජ පුටුවේම තබාගැනීමට මහින්ද මහ රජු දෙවන තැනට දැමීමයි. දෙකේ පන්තියේ උන්ට පෙන්වන රූකඩ නාටකයක් උන් නටන්න හදන්නේ. අපිට උන් නැති උනත් පොහොට්ටුව උපයාගත් චන්ද අඩු නොවේ. උන් ගත්තොත් තමයි අපේ චන්ද අඩු වෙන්නේ.
Saththayi..