ඒකාබද්දයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීන්දුයි.. කවුදැයි කියන්න මහින්ද සෙසු පක්ෂ නායකයන් කැදවයි..
June 29, 2018 at 10:00 am | lanka C news
ඒකාබද්ධ විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාජපක්ෂවරු ඔහුගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් රාජපක්ෂ පවුලට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හමු වී ඇති ගෝඨාභය රාජපක්ෂ චමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන සහෝදරයන් එක්ව මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු රාජපක්ෂ ගැන තීරණයක් ගෙන ඇතත් අවස්ථාව උදාවන තෙක් එය රහසක් ලෙස තබා ගැනීමට කථිකා කර ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ “ අපි හතරදෙනා එකතු වෙලා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි තීරණය ගැනීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන් බවයි. ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ රාජපක්ෂ කෙනෙක්ද වෙනත් අයෙක්දැයි තීරණය කිරීමේ අයිතිය හිටපු ජනපතිට තිබෙන බව” බැසිල් රාජපක්ෂ මහතා කීවේය.
කෙසේ වුවද රාජපක්ෂවරුන්ගේ තීරණය පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන් සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට සූදානම් බවද අපට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
– lakbima
මොනවා කතා කරන්නද, මුළු රටම ඉල්ලන්නේ, නම කියන කොටත් රටට ද්‍රෝහී කම් කරන එවුන්ටත්, ජඩපාලනයට කඩේ යන සහ කහින එවුන්ටත් රෙද්දේ චූ යන, මේ අන්ත දුෂිත තත්වයට පත්ව තිබෙන රට ගොඩ ගත හැකි එකම එක පුද්ගලයා ගෝඨාභය..
ගෝටාබය මැතිතුමාට හිමි නොවුනොත් මහින්දගේ දේශපාලනේ එතනින්ම ඉවරයි.
ශිරන්ති මැඩම් නොවේවා
Its Shiranthi Rajapakse
අනේ මම නොදන්න නිසා අහන්නේ! රානි අලයා ඒ පදවියට සුදුසු නැද්ද
කවුද රානි අලයා කියන්නෙ උබේ තාත්තද? ඒ පදවියට සුදුසු ගෝටාබය මැතිතුමා.
What a joke it is? Nepotism to the maximum. One family to decide who the next Prez is, its real joke and the danger in this small island. All should say Good Bye to Nepotism, Cast and creed,
Nationalism etc in this new society.
Harry
It is obvious that not Rajapaksha family select the president. They will select the candidate of joint opposition for the next election. You and your friends can easily defeat that candidate and select your president.
It is the way of democratic society.
We need a young candidate who is in his or her mid 40s to mid 50s. UNP will nominate Sajit P who is in this age bracket. Enough of old politicians who cannot connect with the young generation and new world. That will leave the Rajapakse brothers out. Vimal W is the best candidate. He is political mature and can connect with the youth. He and Sajith P will be an interesting contest. If it has to be from SLFP then Vidura Wickramanayaka or Ramesh Pathirana or Delum Amunugama are few good candidates to ponder. Namal will be good, not for this elections, but for next one.
Rajapakse siblings are the best to govern this country!
No one else matches them.
We too agree with you.
It is Gotabaya Rajaakse without any doubt.
We wish him Good Health and Long Life to serve the Motherland and lead the entire nation out of the current situation