ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ශිරන්තිද..? මහින්ද පිලිතුරු දෙයි..

July 16, 2018 at 3:26 am | lanka C news
ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ශිරන්තිද..?  මහින්ද පිලිතුරු දෙයි..

මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂිකාව වන්නේ ශිරන්ති රාජපක්‍ෂ මහත්මියදැයි මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විමසීය.

පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති පිරිවෙ⁣නෙහි අභිනවයෙන් ඉදිකරනු ලබන ලොව ප්‍රථම ශ්‍රී ත්‍රිපිටක මහ සෑ රදුන්⁣ගේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සදහා මහින්ද රාජපක්‍ෂ මහතා එහි පැමිණි අවස්ථාවේදී රාජපක්‍ෂ මහතාගෙන් කල විමසීමට ඔහු කෙටි පිලිතුරක් දුන්නේය.

24 views
Main News