ඒකාබද්දයේ තවත් ශ‍්‍රීලනිප පිරිසකගේ සංවිධායක ධුර අහෝසි කෙරේ..

October 11, 2016 at 7:06 am | lanka C news
ඒකාබද්දයේ තවත් ශ‍්‍රීලනිප පිරිසකගේ සංවිධායක ධුර අහෝසි කෙරේ..

ඒකාබද්ද විපක්‍ෂයේ සිටින තවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීන් පිරිසකගේ ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධූරයන් අහෝසි කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර සිදු කරන පක්‍ස ප‍්‍රතිසංවිධානයේදී මෙම ඉවත් කිරීම් සිදු වනු ඇති බවත් ඒ වෙනුවට නව සංවිධායකයින් පිරිසක් පත් කරන බවත් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ දිනවල විදෙස් සංචාරයක නියුතු ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණි පසු අදාල ඉවත් කිරීම් හා නව පත් කිරීම් සිදු කරන බවද ඇමතිවරයා කියා සිටී.

3 views

3 Comments to “ඒකාබද්දයේ තවත් ශ‍්‍රීලනිප පිරිසකගේ සංවිධායක ධුර අහෝසි කෙරේ..”

  1. aho maithripala noditi mokpura…!!!

  2. namo lanka says:

    Koti gahala madi thopita . UNP ewunta wage boothoyoth gahanna onne .

  3. Boo says:

    Who cares any more ?

Main News