ඒකාබද්දයේ තුනක් ආණ්ඩුවට.. තිදෙනාටම ඇමති ධුර…
September 17, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් තිදෙනකු අද හෙරටම ආණ්ඩුවට එක්වන බවත් ඒ සදහා කර ඇති සාකච්චා සාර්ථක බවත් ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
එසේ ආණ්ඩුවට එක්වන මන්ත්රීවරුන් සදහා දැනට හිස්ව තිබෙන ඇමති ධුරයන් ලබා දෙන බවද ඇමතිවරයා පැවසීය.