ඒකාබද්දයේ පක්‍ෂ 20කින් අලුත් පෙරමුණ එයි.. නම ‘ඒකාබද්ද පොදුජන පෙරමුණ’.. ලකුණ පොහාට්ටුවමයි…

December 2, 2017 at 11:20 am | lanka C news
ඒකාබද්දයේ පක්‍ෂ 20කින් අලුත් පෙරමුණ එයි.. නම ‘ඒකාබද්ද පොදුජන පෙරමුණ’.. ලකුණ පොහාට්ටුවමයි…

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවණයට තරග වැදීම සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයයේ දේශපාලන පක්ෂ 20කට වැඩි ගණනක් එක්ව නව පෙරමුණක් පිහිටුවීමට තීරණය කර ඇත.

මල් පොහොට්ටුව ලකුණින් ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’ එම නව දේශපාලන පෙරමුණ තරග වදිනු ඇති බවද වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවණයේදී රට පුරා සියළු දිස්ත‍්‍රික්කයන්ට ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’ තරග කිරීසට නියමිත අතර ඒ සදහා දේශපාලන පක්‍ෂ සමග ගිවිසුම්ගතවීමටද නියමිකය.

නව පෙරමුණට සහාය දැක්වීම සදහා ශ‍්‍රීලනිප මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම එක්වනු ඇති බවටද වාර්තා වෙයි.

260 views

14 Comments to “ඒකාබද්දයේ පක්‍ෂ 20කින් අලුත් පෙරමුණ එයි.. නම ‘ඒකාබද්ද පොදුජන පෙරමුණ’.. ලකුණ පොහාට්ටුවමයි…”

  1. dissa says:

    pottuwa nalale Ana ganna wenne..

Main News