ඒකාබද්දයේ මන්ත‍්‍රින් 13ක් එජාපයට… තනි එජාප ආණ්ඩුවක්..

January 30, 2018 at 2:15 pm | lanka C news
ඒකාබද්දයේ මන්ත‍්‍රින් 13ක් එජාපයට… තනි එජාප ආණ්ඩුවක්..

ඒකාබද්ද විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 13 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට ස්ථිර වශයෙන්ම එක්වන බව රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

එවන් තත්වයක් යටතේ කිසිසේත්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැතැයිද ඔහු සදහන් කරයි.

දැනට එජාපයේ සිටින 106 දෙනා සමග 13 දෙනෙකු එක් වූ පසු ශ‍්‍රීලලිප සැලසුම් අවසන් වන බවත් එජාප ආණ්ඩුවක් පිහිටුවිය හැති බවත් ඔහු කියා සිටියේය.

මීලග මහ මැතිවරණයේදීද තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහි කරන බවත් එමෙන්ම 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එජාප ජනාධිපතිවරයෙක් බිහි කරන බවද ඔහු කීය.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ආනමඩුවේදී පැවති ජනහමුවක් අමතමිනි.

9 views

12 Comments to “ඒකාබද්දයේ මන්ත‍්‍රින් 13ක් එජාපයට… තනි එජාප ආණ්ඩුවක්..”

  1. Prasad says:

    Dawaltath heena penawada?
    Unp eka me para ganne uparima 36% .ewath digambaran,muslim paksha chanda ekka.
    Thawa heena penei 10lan weddi.gamwala pawa minissu unp chande deema adu wenawa

    • kamalasirikuruwita says:

      මෙන්න ඇත්තම කියන මිනිහෙක් ගේ දවල් හීන. මනුස්සයෝ ඔය ගොන් බයිලා කියල මහින්දගේ මිනිස්සු කඩා ගන්න බැරි බව තේරුම් ගනිං. මයිත්‍රී ටත් බැරි වෙලා තියෙන එක මෙයා කොහොමද කරන්නේ. මෙදා ජනතාව අන්දන්න අමාරුයි .

  2. hina says:

    they are dreaming about UNP president for 25 years…..It will be dream as long as Ranil

  3. Kamal says:

    ජොනි කෙහෙලිය වගේ හොරු සෙට් එකක් ඉන්නවනෙ උන් ආපහු පනී.

  4. silva says:

    ganja iruwama me wage sihina penenawa

  5. Nandasoma Suriyaarachchi says:

    මෙන්න ඇත්තම කියන මිනිහෙක් ගේ දවල් හීන. මනුස්සයෝ ඔය ගොන් බයිලා කියල මහින්දගේ මිනිස්සු කඩා ගන්න බැරි බව තේරුම් ගනිං. මයිත්‍රී ටත් බැරි වෙලා තියෙන එක මෙයා කොහොමද කරන්නේ. මෙදා ජනතාව අන්දන්න අමාරුයි .

  6. Dharmea says:

    Ranil innakam UNP ooump tamaa! Ayata taniyen dinanda apahasui jatiwadiyoa horung ekkargena kohamda Dinana eka pahasu neveay!cccccc

  7. Dr Lakshman Fernando says:

    ME ANNE DAWALDA ? PALAYAN BORRU KARRAYA.

  8. N.Siripala says:

    range bandrata dawal heena penenawa !!!

Main News