ඒකාබද්දයේ මන්ත්‍රීන් තුනක් ජනපති හමුවේ..
December 22, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුනු බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
මෙම හමුවීම පෙරේදා දිනයේ සිදුවූ බවත් ඔවුනටද ජනාධිපතිවරයා කියා සිටියේ එක්ව කටයුතු කරන ලෙස බවත් ඇමතිවරයා කියයි.
පළාත් පාලන ආයතන සදහා නාම යෝජනා බාර දීම සදහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
ගජබින්නාල්න්කාරය කියවනවා පචෝරිස් සාදු. තුනම තමා මුගේ ප්‍රශ්නේ?
3 more donkeys lined up as deputy ministers
ඔය කවුරු කොහොම කිව්වත් මම දන්නවා එතුමා කියන දේ සත්‍යයි, සැබැයි, අමූළික ඇත්ත කියල.
How he was smart as a minister during Chandrika,s time.Everybody respected him as one of the brain behiend her government. Now he has gone to the dogs level.
Though MPs join the the government people do not follow them and only their family members follow . They will learn a good lesson in the next parliament election.