ඒකාබද්දයේ මන්ත්රීන් රාත්රියට හොරෙන් ඇවිත් මාව මුණ ගැසෙනවා..- ජනපති
July 31, 2017 at 1:20 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් රාත්රියට රහසින් විත් තමන් මුණ ගැසෙන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා ඇත.
ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ශ්රී ලංකා නිදහස් ඵක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව මුන ගැසුණු අවස්ථාවේදීය.
එසේම ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රහසින් හමුවන බවද ඔවුන් ගැන සියළු විස්තර තමන් දන්නා බවද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.
Mahinda mara minihekne oi. Dan baluwahama hamogema hitha athule innawane.
True! Mahindha is in the hearts of all grateful people of Sri Lanka.
ගිය රජයද මේ රජයද නැහැ කාරී
සුපුරුදු ලෙසින් හොරු තම වැඩ අතනාරී
තදින් සිටිමි හොරුනට යනු බැහැ බේරී
මේවා හුදෙක් සිරිසේනගෙ පම්පෝරී
Niyama kaviya, mapitigama.
“ඒකාබද්දයේ මන්ත්රීන් රාත්රියට හොරෙන් ඇවිත් මාව මුණ ගැසෙනවා..- ජනපති”
Oi ! Thamusege duwa balanna enne. Thawada thamange nadi balanna.
Chathuriwa prawesam kara gannawa.
හංසයා මඩේ ලගි kella panapi.
Puppet ……..
රූකඩයා……..
දුවව හොයගෙන එනවද?
MS is puppet of Indian politics of Modi’s BJP-RSS. That why he dress like Modi’s costume after came power 2015 January 8th?
Do not forget your mandate is NOT for LIFE-Time? You are promised for only Five Year Term.
The your great leader of Old —UNP-Ranil Wick waiting for Next Precedency 2020?????