ඒකාබද්දයේ මන්ත‍්‍රීන් රාත‍්‍රියට හොරෙන් ඇවිත් මාව මුණ ගැසෙනවා..- ජනපති

July 31, 2017 at 1:20 pm | lanka C news
ඒකාබද්දයේ මන්ත‍්‍රීන් රාත‍්‍රියට හොරෙන් ඇවිත් මාව මුණ ගැසෙනවා..- ජනපති

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රාත‍්‍රියට රහසින් විත් තමන් මුණ ගැසෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂයේ සමස්ථ ලංකා කාරක සභාව මුන ගැසුණු අවස්ථාවේදීය.

එසේම ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රහසින් හමුවන බවද ඔවුන් ගැන සියළු විස්තර තමන් දන්නා බවද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.

105 views

32 Comments to “ඒකාබද්දයේ මන්ත‍්‍රීන් රාත‍්‍රියට හොරෙන් ඇවිත් මාව මුණ ගැසෙනවා..- ජනපති”

  1. Saradiel says:

    රුකඩ ලෙසට වූ නායක රැලක් වැදී – වනසයි මගේ ලක්මව උන් සිතැගි ලැබී

    බේරගන්න ලක්මව මගේ රුපුන් නසා
    දිරිගත් නිසා සිත විකුමන් තදින් දරා
    බියසැක නැතිව පෙරමුණ ගත් නුවන් පුරා
    මා යුද වැදීමි මගේ පණනල නොතැක සිතා

    තිස් වසරක්ව ලක්මව තුල සාප ලැබූ
    රටදැය සමය උදෙසා දු පුතුන් පිදූ
    මවුපිය වරුන්ගේ දෙනෙතින් බිමට හෙලු
    කදුලැලි නිවන අරමුණ අප සිතෙහි දැරූ

    විකුණා බඩ වදා ගත් නිවටුන් පොරණ දිනේ
    නොමැතිව ලැබුණි එඩිතර තෙද නියමු බලේ
    ඔද තෙද වැදුනි සිංහල ලේ රදුන ගතේ
    වනසා දැමුවෙමු රුදු කොටි අදුරු බලේ

    බඳවා තොරන් ජයදද ලක හතර වටේ
    කිරිබත් කැවුම් ඉදුනා හැම දොරක ලකේ
    අපමණ අභිමානයක් ලැබුණා සිතට අපේ
    සිතුවේ සදාකාලික වේ සිහල සිතේ

    යන්තම් ගෙවුණි පස්වසරක් නොමැත දැනී
    රණ විරුවා යලිත් මියැදුණි ඉපිද මැරී
    රුකඩ ලෙසට වූ නායක රැලක් වැදී
    වනසයි මගේ ලක්මව උන් සිතැගි ලැබී

    -චාමින්ද පන්නිපිටිය
    යුතුකම මධ්‍ය කවුළුව

  2. kanthi says:

    rooukada balanna ambalangoda yanna uvamananeeane

  3. Gadol says:

    මම හිතන් හිටියේ රුකඩ වලට ප්‍රසිද්ද අම්බලංගොඩ කියල… දැන් බලද්දී පොළොන්නරුවේ රුකඩ වලට ගහන්න රුකඩ නෑ

  4. SUNIMAL says:

    ‘හංසයා මඩේ ලගින තාරාවෙක් වෙලා’

  5. Gaa says:

    And pala grama sevaka V@geputa
    Tho pachayk bava ratama can nabs i

  6. cw says:

    You are the “President” of SL. Can you name them?

  7. Nimal R says:

    පිස්සු කියවන්නේ හිටන්ට දැන් රෑට හීනෙන් ගොක්කොලත් පේනවා ඇති

  8. hitan vs hutan says:

    සෙට් එක එක්ක කාලයක් ඉන්න කොට ඒ අයගෙ චර්‍යාවන් පුරුදු වෙනව​.ඊට පස්සෙ ඒකට ඇබ්බැහි වෙනව​.එතකොට තමයි ඔය හමුවීම් දාගන්නෙ.සමනළයෙක් නොවනු මැනවි.

  9. Nimal says:

    What excellent comments made by Gadol & Sunimal! It reflects the essence of the character! Great

  10. NAK says:

    ey meya un ekka ganjawath gahanawada reta reta

Main News