ඒකාබද්දයේ මන්ත්‍රීවරුන් 11ක් එජාපය හා එක්ව ආණ්ඩුවක් හදන්න සූදානම්..
July 20, 2017 at 2:10 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු එක්සත් ජාතික පක්සය සමග එක්වී ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක සිටින බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
එම පිරිස බල සිටින්නේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවන් ඉවත් වී විපක්ෂයට එන තෙක් බවද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.