ඒකාබද්දයේ මන්ත්‍රී තොගයක් අත්අඩංගුවට ගන්න සූදානම්.. ගෝටාබය ගන්න සියල්ල සූදානම්..
November 25, 2017 at 1:20 pm | lanka C news
පළාත් පාලන මැතිවරණයට පෙරාතුව ඒකාබද්ද විපක්ෂයේ දේශපාලඥයින් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට ආන්ඩුව සැලූසම් සකස් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ ඊයේ රාත්‍රියේ ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග පැවති සාකච්චාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාද අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් සැලසුම් කර ඇති බවද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
විපක්ෂ දේශපාලඥයින් සිරගත කර මැතිවරණයක් සදහා ආණ්ඩුව සූදානම් වන බවද ඔහු සදහන් කලේය.
ලොව පුරාම වීරයන් බිහිවී ඇත්තේ බන්ධනාගාරයෙනි. කලු සුද්දන් වටහා නොගන්නා ඇත්ත එයයි…!
දැන් ඉතින් එහෙමවත් කියල හිත හදාගමු
monawada halo hitha hadaa ganne. ohelata nam yanna thanak nathi weyi
රටවල් දියුණු කළ නායකයන් ගැන නොදන්න පල් මෝඩයෙක් AJ කියන්නේ….
අපේ එන අලුත් මහින්ද ආණ්ඩුවෙන් මේ වට පිළිතුරු දේවි
Oya kiyanawagea ekkenekwath hireata daannna nea mithree n ranil innakam bayawenda epaa!meaka tamaai seabaawa
Hitanda epaa nawatha rajapaksa rajayak bihy weida kiya hitandath bea!nikang heena dakinda epaa .korapu aparadawalata wndi geavanda weavi hamoatama ekama deviyoa!’
සුරංගනා කතා කියෙව්වා කියල මිනිස්සුන්ගෙ අනුකම්පාව ලැබෙන්නෙ නැ නාකි පර්සියො ඒකාලෙ ජඩ වැඩ කෙරුවෙ හැමදාම බලේ තියෙයි කියලා හිතාගෙනනේ දැන් ඉතින් විදවපන් රජ කම් කලත් කලකම් පලදෙනවා කියන්නෙ ඕකට තමයි.
පාහර බල්ලා, උඹ අඩු තරමින් දන්නවාද උඹේ අම්මට
ඩිජිටල්කලේ කවුද කියලවත්?
AJ කියන්නේ ආරුමුගම් ජෙගනාදන්