ඒකාබද්දයේ රෝ කුමන්ත‍්‍රණ කරුවන් පිරිසක්… ගෝටාභයත් ඉවර කරන සැලසුමක..

July 11, 2018 at 12:01 am | lanka C news
ඒකාබද්දයේ රෝ කුමන්ත‍්‍රණ කරුවන් පිරිසක්… ගෝටාභයත් ඉවර කරන සැලසුමක..

ඒකාබද්ද විපක්‍ෂයේ ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවයේ උවමනාවට වැඩ කරන කිහිප දෙනෙකු සිටිනා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

වමේ ආන්ඩුවක් පිහිටුවීම නැති කරන්න උත්සාහයක එම පිරිස නිරතව සිටින බවත් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාම සදහා එම පිරිස උදවු කරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රපෑවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන හා අදහස් පල කරමිනි.

ඒකාබද්ධයේ රෝ ඔත්තු කරුවෝ " දයාසිරි හෙළි කරයි

ඒකාබද්ධයේ රෝ ඔත්තු කරුවෝ " දයාසිරි හෙළි කරයි

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 9. Juli 2018

42 views

12 Comments to “ඒකාබද්දයේ රෝ කුමන්ත‍්‍රණ කරුවන් පිරිසක්… ගෝටාභයත් ඉවර කරන සැලසුමක..”

  1. Chuti Doni says:

    Let’s put this guy as next presidential candidate please

Main News