ඒකාබද්දයේ වැඩ තිත්තයි.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- WDJ කියයි

July 17, 2018 at 9:20 am | lanka C news
ඒකාබද්දයේ වැඩ තිත්තයි.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- WDJ කියයි

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් විසින් සිදුකරන ප‍්‍රකාශ හා ක‍්‍රියාකාරකම් නිසා තමන් බලවත් ලෙස සිත් තැවුලට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම තත්වය සමථයකට පත් කර ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගැනීමට තමන් තීරණය කර ඇති බවද ඒ මහතා පැවසීය.

ඒකාබද්ද විපක්‍ෂයේ පිරිස් විසින් තැන තැන ගොස් හරයක් නැති විවිධ ප‍්‍රකාශ කරන බවත් එවත් තත්වයක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මෙවන් පුදුම සහගත තත්වය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්වයක් බවත් පවසන ඔහු තම සටන අවසානය තෙක් කරගෙන යන බවද එසේ කල නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවද කියා සිටියේය.

53 views

27 Comments to “ඒකාබද්දයේ වැඩ තිත්තයි.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- WDJ කියයි”

  1. don katugampala says:

    EKAMATH EKA RATAKA HITAPU NARIYEKUTH OYAVAGE “TH ITHTHA” KATHAVAK KIYALA THIBUNA JHON.

  2. don katugampala says:

    ane ban bola nethuva feb 10 venida pohottuva veda pennuve, kohomath labana sere deshapalanen athu gevilama yanava.

  3. alfred says:

    Old guy…………… please go home……..Now your brain is out of order……

  4. REAL MAN says:

    Dear JO Team

    DO NOT over estimate your past activities and act like big head bull dogs…..You are in strong wicket ( Comparatively ) not purely because you guys are excellent. Reason is current government is filled with morons and idiots….Because of their idiotic work you guys are shining… therefore pls keep a side your personal agendas..let get together to protect our motherland…..

  5. malapuk duminda says:

    ranilwa elawanna awith mey ranchuwata wechcha wedey. allapu waththath ne paya gahapu huthath ne.

  6. PULATHISI says:

    රට ජාතිය මෙන්ම ජාතික සම්පත් විදේශිකයන්ට විකුණමින් ගෙන යන මේ රජයේ දේශද්‍රෝහී වැඩ පිළිවෙළට සහයෝගය දෙමින් ඊනියා යහපාලනයට කඩේ ගිය ඔබත් දැනටත් ප්‍රමාදය.
    විශ්‍රාම ගන්න තිබුනේ බොහොම කාලයකට පෙරය. යමු වහාම ගෙදර යමු එයින් රටටත් ජනතාවටත් ඉමහත් සෙතක් අත්වනු නියතය.

  7. piyasena says:

    Idiri jayagrahana sandha siyaluma dena samagi vi satan karamu.pohottuve chanda laksha 50 janadhipathivarana dinanna madi.sinhala pamanak nova,demala,muslim sadarana chanda labagenimata uthsaha kalayutyi.SLFP eken uparima chanda pramanayak api galava gatha uthyi.karunakara krodaya,viraya paththaka thiyanna.

  8. gamarala says:

    මුන් හිටියත් ජනතාවට මුන් මලා වගේ තමා

  9. Meniksami says:

    Ayyo yanta nam epa. Oyala wage pathola, wetakolu, bandakkala inna paksawalata deyyangema pihitai ! Yanta epa John. Oya giyoth mama Rathnapure tawme gini thiyagena merenawa.

  10. පිස්සු පූසා says:

    මූනම් හිටියත් වැඩක් නෑ ඉල්ලා අස් වෙන එකමයි හොඳ

Main News