ඒකාබද්දයේ ශ්‍රීලනිප පිල අලූත්ම පක්ෂයක් හදයි.. එසැනින් අලූත්ම සන්ධානයත් හදයි..
September 19, 2016 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුවේ ඒකාබද්ද විපක්ෂය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් නව පක්ෂයක් බිහිකිරීම ඉදිරි දින කිහිපය ඇතුලත සිදුවනු ඇතැයි වාර්තා පල වෙයි.
ඉදිරියේදී පැවැත්වෙන පළාතේ පාලන මැතිවණයට පෙර මෙම නව පක්ෂය පිහිටවනු ඇතැයිද සදහන්ය.
ඉන් අනතුරැව එම නව පක්ෂය සහ මේ වන විටත් ඒකාබද්ද විපක්ෂය සමග කටයුතු කරන සෙසු පක්ෂ එක් වී නව සන්ධානයක් යටතේ ඉදිරි මැතිවරණවලට තරග කරනු ඇතැයිද වාර්තා වෙයි.
Jayawewa……………
අවංකවම කියන්නේ මට නම් ඔය ප්‍රසන්නයා (රණතුංග) සත පහකට විස්වාස නෑ……. මොකද මුලින්ම උගේ සහෝදරයන්ව යහමගට ගන්ඩ බැරි….. රටේ එවුන් වෙනස් කරන්ඩ කලින්
එඡාපයට මුක්කු ගැහුවේ පාක්ෂිකයා බේර ගන්න කියලනේ.. පාක්ෂිකයෝ බේරා ගැනීම කෙසේ වෙතත් මැති ඇමතිකම් අරන් ඒගොල්ලෝ නං ගොඩ ගියා… ඒ හින්දා දැන් අපිට ශ්රීලනිපයක් නැති හින්දා නව පක්ෂෙට අපේ සහය…
එදා 1977 සිරිමා බණ්ඩාරනායක මැතිනිය පරාජය වූ අවස්ථාවේ යූ එන් පී එක මැතිනිය විනාශ කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය දියකර අරින්න හැමදෙයක්ම කරලා බැරිම තැන එතුමියගේ ප්‍රජා අයිතිය නැතිකලා, ඒත් එතුමිය දුක් ගැහට විදිමින් අපහාස උපහාස විදිමින් පක්ෂය රැක්කා, ඒත් අද වෙනස යූ එන් පී එක ඒක කරන්නේ ඉතා සූක්ෂම විදියට අපේම කට්ටිය හරහා අපේම හිටපු ලේකම් ඒ ගොල්ලන්ගේ ඡන්දයෙන් ජනාධිපති කරගෙන කෑගන කිහිපදෙනකුට යූ එන් පී ආන්ඩුවේ ඇමතිකම් දීල,
මහින්ද ජනාධිපතිතුමනි ඔබතුමාට තුනුරුවන්ගේ සරණත් සියලු දෙවි පිහිට ලැබිලා අයෝමය ශක්තිය ලැබේවා මේ කුමන්ත්‍රණකරුවන්ගෙන් අපේ පක්ෂයත් රටත් බේරාගෙන නැවත ප්රගතිශීලි රජයක් බිහිකිරීමට,
Mahinda mahaththaya ratata janathawata awasya dewal welawata kalawata dunna.athuma athulu pirisa denaganna ona ada ratata janathawata awasi de.pramadawela hari me ganulabana kriyawa rateth jathiyeth wasanawak.apen “suba pethum”
“”””””””””””””””””
SUPER NEWS FOR ALL DESHA PREMI JANATHAWA……..jayama wewaaaaaaaaaa!!!!!!!
It’ s a good news for all the patriotic people provided that MR shouldn’t do the same mistakes as earlier!