ඒකාබද්දයේ ශ‍්‍රීලනිප පිල අලූත්ම පක්‍ෂයක් හදයි.. එසැනින් අලූත්ම සන්ධානයත් හදයි..

September 19, 2016 at 10:40 am | lanka C news
ඒකාබද්දයේ ශ‍්‍රීලනිප පිල අලූත්ම පක්‍ෂයක් හදයි.. එසැනින් අලූත්ම සන්ධානයත් හදයි..

පාර්ලිමේන්තුවේ ඒකාබද්ද විපක්‍ෂය ලෙස කටයුතු කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින් නව පක්‍ෂයක් බිහිකිරීම ඉදිරි දින කිහිපය ඇතුලත සිදුවනු ඇතැයි වාර්තා පල වෙයි.

ඉදිරියේදී පැවැත්වෙන පළාතේ පාලන මැතිවණයට පෙර මෙම නව පක්‍ෂය පිහිටවනු ඇතැයිද සදහන්ය.

ඉන් අනතුරැව එම නව පක්‍ෂය සහ මේ වන විටත් ඒකාබද්ද විපක්‍ෂය සමග කටයුතු කරන සෙසු පක්‍ෂ එක් වී නව සන්ධානයක් යටතේ ඉදිරි මැතිවරණවලට තරග කරනු ඇතැයිද වාර්තා වෙයි.

90 views
Main News