ඒකාබද්දයේ ශ්රීලනිප මන්ත්රීන් හතක මන්ත්රී ධුර අහෝසියි.. අලුත් මන්ත්රීන් හතක් පාර්ලිමේන්තුවට..
August 28, 2017 at 11:20 am | lanka C news
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරමින් සිටින ශ්රීලනිප මන්ත්රීන් හත් දෙනෙකුගේ මන්ත්රී ධුරයන් අහෝසි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පවිත්රා වන්නිආරච්චි, ප්රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, දිළුම් අමුණුගම, සනත් නිශාන්ත, ප්රසන්න රණවීර යන පිරිසේ පක්ෂ සාමාජිකත්වය මෙසේ අහෝසි කිරීමට නියමිත බවද සදහන්ය.
පක්ෂ සාමාජිකත්වය අහෝසි වුවහොත් 19 වන සංශෝධනය අනුව ඔවුනගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයද අහෝසි වීමට නියමිතය.