ඒකාබද්දය අඩියක් පස්සට ගනී.. තීරණය ජනපතිට දන්වයි..

February 15, 2018 at 4:40 pm | lanka C news
ඒකාබද්දය අඩියක් පස්සට ගනී.. තීරණය ජනපතිට දන්වයි..

එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව ගෙනයන ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්දාන ආණ්ඩුවක් බිහි කිරීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කොන්දේසි විරහිතව සහාය දක්වන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග අද පැවති සාකච්චාවකින් පසු ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා අනුමැතිය දෙන්නැයි එහි මහ ලේකම් ඇමති මහින්ද අමරවීර විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ලිඛිත ඉල්ලීමක්ද කර ඇත.

24 views

11 Comments to “ඒකාබද්දය අඩියක් පස්සට ගනී.. තීරණය ජනපතිට දන්වයි..”

  1. Bakaladasa says:

    Now MaRA has started playing Chess !
    🙂

    Trying to drive a wedge between the Jaapaala bedmates-it seems.

  2. Rupa says:

    අනේ මේ අසරන වුන වෙලාවේ ජනපතිට උපදෙස් දෙන්න යුද්දෙ 75%ක් ඉවර කරලා, අදිවේගී මාර්ගත් හදල , ලන්ඩන් ඉදල ඇවිත් වෙලාවක් නැතිව චන්දෙට වැඩ කරපු , හොරගොල්ලෙ හිප්පී හායි හායී නෝන නැද්ද පේන්නවත් ලඟපාතක.

  3. බන්ඩා says:

    යකෝ සිරිසේන අායිත් මාර ගේමක්නෙ දෙන්න හදන්නෙ. එජාප යත් එක්ක හැට හුටහමාරක් අැමතිල පත්කොර ගෙන ජාතික කියන මල-මගුල කන ගමන්ද සිරිපාල අගමැති කොරන්න සිරිසේන මහින්දගෙ සහයෝගය ගන්න හදන්නෙ. මහින්දට පිස්සු නැහැ සිරෝ.

  4. Yaldewi says:

    Monawada api me dawasin dawasa ahanne. Maha loku yaha palane, patan gattu da indan wachana witharai. Rata kaala iwarai. Yaha paalane kriyawen pennanna hondama welawa. Hari minissu nam oya pattam ealin ain wela yanna kaale wadith ekka. Thawath rate minisdunwa maran kannsi me ayata ona

  5. DB says:

    Playing chess is ok…but don’t let them backfired…

  6. MahaJanaya says:

    Not a good decision. People need SLPP government. Not UPFA

    • Boo says:

      One step at a time bro !
      You need to see far and not just next. I am sure this step is part of a long term plan. Eliminating Ranil is always good for the country. Ranil is nothing but a pest.

  7. Sarath Bulathsinghala says:

    මහින්ද රාජපක්ෂ මහතා ඉන්නේ ධර්ම යුද්ධයක. වැඩි කලක් නොගොස් සිරිසේන නමැති කේවට්ටයාගේ මුහුණ බිම අතුල්ලනු ඇත.

Main News