ඒකාබද්දය අසික්කිත කාකොටා ගැනීමක.. එලිිපිට මරා ගනිති.. මහින්දානන්ද වෙල්ගමට ගහයි.. වෙල්ගම මහින්දානන්දට ගහයි..[Video]

August 5, 2018 at 10:23 pm | lanka C news
ඒකාබද්දය අසික්කිත කාකොටා ගැනීමක.. එලිිපිට මරා ගනිති.. මහින්දානන්ද වෙල්ගමට ගහයි.. වෙල්ගම මහින්දානන්දට ගහයි..[Video]

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විකටයෙක් බවත් ඔහු ගැන කතා කිරීම පලකට නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කර ඇත.

ඉරිදා දිවයින සමග සාකච්චාවකට එක්වෙමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කර ඇත.

මීට ප‍්‍රතිචාර දක්වමින් කුමාර වෙල්ගම මහතා කළුතර පැවති ජනහමුවක් අමතමින් ඊට දැඩි ප‍්‍රතිචාර දැක්වීය.

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි මධ්‍යම කාරක සභාවේදී කියන්නට අලුත්ගමගේ මහතාට කොන්දක් නොතිබූ බවත් නුගේගොඩ පළමු වේදිකාවට නගින්නටද කොන්දක් නොතිබූ බවත් වෙල්ගම මහතා සදහන් කලේය.

124 views
Main News