විපක්‍ෂ නායක කම වෙල්ගමට ඉල්ලයි..

July 30, 2018 at 3:30 am | lanka C news
විපක්‍ෂ නායක කම වෙල්ගමට ඉල්ලයි..

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාට ලබා දිය යුතු බව සමස්ත ලංකා පළාත් පාලන සංසදය කියා සිටී.

එහි සභාපති උදේනි අතුකෝරල මහතා සදහන් කරන්නේ වෙල්ගම මහතා ශ‍්‍රීලනිපයේ පැරණිතම සාමාජිකයෙක් වන නිසා ඔහුට එම තනතුර ලබා දීමේ කිසිදු වරදක් නැති බවයි.

කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

324 views
Main News