ඒකාබද්දය ජනපති මැදුරේ.. අලූත් ආණ්ඩුව සූදානම්..

February 16, 2018 at 12:40 pm | lanka C news
ඒකාබද්දය ජනපති මැදුරේ.. අලූත් ආණ්ඩුව සූදානම්..

ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් මේ වන විට ජනාධිපති නිල නිවසට පැමිණ සිටී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඔවුන් විශේෂ සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.

ඉදිරියේදී පිහිටුවන නව සන්ධාන ආණ්ඩුව සම්බන්දයෙන් මෙහිදී අදහස් හුවමාරු කරගනු ඇති බව වාර්තා වෙයි.

26 views

19 Comments to “ඒකාබද්දය ජනපති මැදුරේ.. අලූත් ආණ්ඩුව සූදානම්..”

  1. kanishka Tissa says:

    The way to go! This option is the only way out to prevent the country’s assets from being sold to India, dividing it on the ethnic lines and many other moves detrimental to the country to satisfy the ulterior motives of Indian Expansionists and the Western Imperialists.

    • nimal says:

      හංසයාගෙන් රජ වූ මෛත්‍රී 2020 දී හංසයාට ද්‍රෝහි වෙයිද?

      • Boo says:

        හංසයා රටට ජාතියට ද්රෝහි වුනානං ඉතිං හංසයාට අනිත් අය ද්රෝහි වෙන එකේ අසාධාරනයක් නෑ මයෙ හිතේ.

  2. kamalasirikuruwita says:

    රටට ජයවේවා ! රටට ජයවේවා !! රටට ජයවේවා !!!

  3. ම්ය්ත්‍රිපාල එක්ක සංධානගතවෙවට මම නම් විරුද්ධ්යි. පහුගිය කලෙ ඔය නායකයින් කියු කෙරු දේවල් මතක් උනාම මරන්න හිතෙනවා.
    උනට ආන්ඩු කරගන්න දිලා ඒකාබද්ධයට තියෙන්නෙ ගමට ගිහින් බුලත් කොලයට චන්දය දිපු ලක්ශ 14න් ලක්ශ් 10ක් වත් පොහොට්ටුවට හරවා ගන්නයි. ලග එන ඇල්පිටිය ප්‍රදේශිය සභාවේ වැඩි බලයක් දිනා ගන්න එකය්.

    • kate says:

      I think in the same way.

    • දබ්බා says:

      මේ ආණ්ඩුව හදන්නේ පාර්ලිමේන්තුව විසුරවන්න අවශ්‍ය 2/3 හදා ගන්න පමණයි. ඒකාබද්ද විපක්‍ෂය සහය දෙන්නේ ඒ සඳහා පමණයි. නිලතල ගන්නේ නෑ.

  4. kamalasirikuruwita says:

    සිරිසේන මහත්තයෝ , දැන්වත් මහා පොළොවේ යථාර්තය පිළිගන්න බුද්ධිමත් වන්න. තමන් අතින් පටු විදියට හිතල ගත්ත වැරදි තීන්දු ගැන අවන්කවම රටෙන් ,ජාතියෙන් , පක්ෂයෙන් හා මහින්දගෙන් සමාවගෙන තම වැදගත් මහත්මයෙක් බව ඔප්පුකර පෙන්වන්න තරම් බුද්ධිමත් වන්න. ඔය පැරදිච්ච හොරු වංචා කාරයෝ එක්ක තමන්ගේ නොවෙන තැනක මොන බලය තිබුනත් වැඩක් නැහැ. තවමත් ඔබට මහින්ද සමග එක්වන්න ප්‍රමාද නැහැ. පුහු කයිවාරු , පොර ටෝක් නවත්තල , මෝඩ නියෝජිතයෝ යවන්නේ නැතුව, ඔබම කෙලින් මහින්දට කතා කරන්න. කල රැවටීම හා පාවාදීම බරපතල නිසා මහින්දගේ හිතේ නැවත විස්වාසය ඇතිකළ හැකි වැඩ පිළිවෙලකට ගියොත් රටටත් හොඳවෙයි. ඔබටත් හොඳවෙයි. ඔබත් මුල් තැනක ඉඳල මහින්ද අගමැති කරලා, පිරිසිදු රටට හිතවාදී පාලනයක් අපට ලබා දෙන්න. ඔබ ආණ්ඩු පිහිටුවන්න එකතුවුනේ වැරදි මිනිසුන් එක්ක බව , දැන් ඔබ කියන කතා වලින් හොඳටම තේරුම් ගිහින් ඇති . රැවටීම්, බොරුකිම් , පාවාදීම් ,උප්පරවැට්ටි නැතිව දැන්වත් මහින්ද සමග අවන්කවම එකතුවන්න. වෙච්ච වැරදිවලට ජනතාවත් .මහින්දත් ඔබට සමාව දෙන බව අපට විස්වාසයි ඔබ වටේ ඉන්න තමන්ගේ වාසිය හා පැවැත්ම ගැන විතරක් යටි හිතේ තියාගෙන ඉන්න බොරු පුච්චානම් කාරයන්ට රැවටිලා ඔබෙත් රටෙත් අනාගතය විනාස කර ගන්න එපා.

    • Rupa says:

      දැන් වත් ,ඒක තේරුම් ගත්තා නම් ලොක්කා අපටත් වටී.

    • kate says:

      kamalasirikuruwita Gana Mata Sakai.

    • Amda says:

      ඔය මනුස්සයා ගත්තයි කියල වැඩක් නෑ…..අඩු ගානෙ චන්ද පදනමක් වත් තියෙනවද??
      දැන් පේනවනේ රට වටේ ගිහින් කඩුව වන වන චන්දෙ ඉල්ලුවත් ලැබිලා තියෙන හැටි……
      දැන් ඔය මනුස්සයට තියෙන්නේ යහපාලනයට කුමන්ත්‍රණය කරපු රටකට වෙලා විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්න.

  5. Ranga says:

    මෝඩ වැඩක් කර ගන්න යන්නෙ. හරිහමන් බලයක් නැතුව මේක බදා ගැනීමෙන් මෛත්‍රී ඇතුලු පිරිසට පහසුවෙන් එකාබද්ධය අපහසුතාවය ලක්වෙන විදියට වැඩ කරන්න පුලුවන් වෙනවා. UNP එකට විපක්ෂයේ ඉදන් නිරන්තරව පහර ගසන්නත් පුලුවන්. ඔවුන් විසින් මඩකර ගිය බිමට කර ගැසීම කිසිසේත් නොකල යුත්තක්. 2015 අගෝස්තු උගුලට නැවත හසුවීමක් මෙය.

    • Pal says:

      Dear Ranga ,
      What you are saying is true, but we need not to put the country in a mess. So MR and other leaders have to think in a broader manner.

    • දබ්බා says:

      මේ ආණ්ඩුව හදන්නේ පාර්ලිමේන්තුව විසුරවන්න අවශ්‍ය 2/3 හදා ගන්න පමණයි. ඒකාබද්ද විපක්‍ෂය සහය දෙන්නේ ඒ සඳහා පමණයි. නිලතල ගන්නේ නෑ.

    • Boo says:

      At the moment due to the 19th amendment there is no other way to get rid of the bank robber Ranil, other than shooting at his empty head.

  6. sam says:

    This is the best strategy

  7. සිංහල බන්ඩා says:

    හොර දෙටු රනිලා ගෙදර යැවීම ගැන ජනපතිට අපේ ස්තුතිය.

    • bandara says:

      බලා හිටහන් රනිලා ගෙදර යන්නේ ඌට වඩා හොද ගැත්තො රොත්තක් බෝකරලයි…

  8. පරාජිත@???///……

    බල කොලුවො කැල් එකේ බැටරි ලව් ද කියලා.තුහ් ! නොදකින් දැන් මට ගණන් බෑ කිව්ව එව්වොත් පස්සෙන් එනවා ඇති .

Main News