ඒකාබද්දය දකුණු පළාත් සභාවේ බලය පෙන්වයි.. බහුතරය පෙන්වා සභානායක ධුරය ගනී.. මහ ඇමති සද්ද නෑ..

February 19, 2018 at 5:30 pm | lanka C news
ඒකාබද්දය දකුණු පළාත් සභාවේ බලය පෙන්වයි.. බහුතරය පෙන්වා සභානායක ධුරය ගනී.. මහ ඇමති සද්ද නෑ..

දකුණු පළාත් සභාවේ සභානායක ධුරය සදහා චම්ලි විතානාරච්චි මහතා පත් කරන්නැයි ඉල්ලමින් එම පළාත් සභාවේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 18 දෙනෙකු ලිපියක් මගින් ඉල්ලා ඇත.

මෙම ලිපිය පළාත් මහ ඇමති ශාන් විජේලාල් සිල්වා මහතා වෙත මේ වන විටත් බාර දී ඇති අතර මීට පෙර සභා නායක ධුරය දැරු මනොජ් සිරිසේන මහතා පළාත් ක‍්‍රිඩා ඇමති ධුරයේ දිවුරුම් දීමත් සමග සබානායක ධුරය පුරප්පාඩු වී ඇත.

මහ ඇමතිවරයා පවසන්නේ සභානායක ධුරය බහුතර කැමැත්ත අනුව චම්ලි විතානාරච්චි මහතාට හිමිවනු ඇති බවයි.

30 views

2 Comments to “ඒකාබද්දය දකුණු පළාත් සභාවේ බලය පෙන්වයි.. බහුතරය පෙන්වා සභානායක ධුරය ගනී.. මහ ඇමති සද්ද නෑ..”

  1. Very very good!!!!! Shan Vijelaalada? La(jje)je wheenshaalda? Oya balumekko vasaapu horikada ballo okkotoma mahinda mahattayata kakul deka langata ennawenawaaamai. Satthai, Niyathai. Api kiyapu kisima deyak me ithihaase weradune nehe kiyala api Gena Danna hemoma dannawaaa.

  2. john the baptice says:

    සිරිසේනට රනිල්ට කනේ පහාර

Main News