ඒකාබද්දය දෙකඩයි.. චමල් ඇතුළු පිරිසක් ආණ්ඩුවට.. ඇමති ධුර සූදානම්..

March 5, 2017 at 9:20 am | lanka C news
ඒකාබද්දය දෙකඩයි.. චමල් ඇතුළු පිරිසක් ආණ්ඩුවට.. ඇමති ධුර සූදානම්..

එකාබද්ධ විපක්‍ෂය තුල සිටින ශ්‍රිලනිප කන්ඩායම මේ වන විට කොටස් දෙකකට බෙදි ඇති බවත් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ ඇතුලු මන්ත්‍රීවරු හය දෙනෙක් ළගදිම ආන්ඩුවට එක්විමට සිටින බවත් ධිවර අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

එසේ එක්වන පිරිසෙන් කිහිප දෙනෙකුට අමාත්‍ යධුර ලබාදිමටද ජනපති මෛත‍්‍රී කැමැත්ත පලකර ඇති බව ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රීලනිපය දෙකඩ කර නව පක්‍ෂයක් ගොඩනැගුවහොත් ඔහු ගේ දේශපාලන ඉතිහාසයට කලුපැල්ලමක් එක්කර ගැනිමක් පමනක් සිදුවන බවද කී ඇමති අමරවීර තම දිස්ත්‍රික්කයේම ඇතැම් මන්ත්‍රිවරු තමන් ජාතික නායකත්වයක් කරා ඒම වැලැක්විමට විවිධ කුමන්ත්‍රනකාරි ක්‍රියා සිදුකලත් කිසිවිටක පසුනොබසින බවද කීය.

ඇමතිවරයා මෙ අදහස් දැක්විම සිදුකලේ හම්බන්තොට මහගල්වැව පැවති ජනහමුවක් අමතමිනි.

17 views

30 Comments to “ඒකාබද්දය දෙකඩයි.. චමල් ඇතුළු පිරිසක් ආණ්ඩුවට.. ඇමති ධුර සූදානම්..”

  1. යුක්තිය says:

    එක අතකට අවුලක් නෑ ඔය ඕන බොරැවක් කියල,පිස්සුවක් නටා ගෙන රට විනාස කෙරැවත් උඹල ඊළඟ පාරත් ගොඩ. රට කෑවම අපි එපා කිව්වත් පෙරේරල වගේ මන්දබුද්ධික විකෘති රැලක නියොිජනයෙන් උෟට පාර්ලිමන්ට් යන්න පුලුවන්…උදාහරනෙ කෙබර රාජිත…රට කාල අර ඉන්නෙ අැමති පට්ටමක් කකා..ඉතින් අමරෙලත් පිස්මු නටන එකේ වැරද්දක් නෑ…බය වෙන්න දෙයකුත් නෑ…අපිත් ඉතින් දැන්, නෑ නෑ අමරෙ කවුද ලගදි කිව්වෙ හෙට රෑ වෙනින ඉස්සෙල්ල චමල් තමන් කැමති අැමති පට්ටමක් එක්ක කැබිනටි එකට ගන්නව.. දැනට එයා අළුතෙන්ම ලංකාවෙ අකිල විරාජ් විවෘත කරපු ෆැක්ටරියෙ හදපු වොක්ස්වැගන් කාර් එකේ, අළුතෙන් කිරි අැල්ල විවෘත කරපු හයි වේ එකේ එන ගමන් ඉන්නෙ….

  2. chatura says:

    අමරෙ ඊළඟ ජනාධිපති?

    • asaranaya says:

      මේක කට්ට කයිරාටික අමරයගෙ ප්‍රබන්දයක්.
      මේවාට අසුනොවන්න. මේවා හීනකින් වත් සිදු නොවේ

      • chatura says:

        අමරෙ හැමදාම දකින්නෙ දවල් හීන තමයි.

  3. රටෙ එකා says:

    බූරුවො හාල් සේරුව 100යි පොල් ගෙඩිය 70යි. තව ඇමති කම් හයක් දුන්නම රටෙ ප්‍රශ්න විසෙදෙනවද?

  4. Champa says:

    Some underhand games are so visible. Amaraweera has proved many times by himself that he has no brain.

    I hope the President will not swallow the bait.

  5. Nandasoma says:

    ඇ අමරයො…තෝයි තොගෙ මහ එකයි එකතුවෙලා තවත් කැබිනෙට්ටුව ලොකු කලහම අපිද උන්ටත් කන්න දෙන්න ඔන ? තොපි දැනටත් රටේ හැමෝගෙම ලේ බොනව…..තොපි හදන්නෙ තොපියි තොපෙ මහ එකයි ජනතාව මරාගෙන කාල හරි බලයෙ ඉන්න කියල දැන් සමස්ත රටම දන්නව….තොපිට හෙනගහනව යකෝ……

    තෝ කීපාරක් ඔය කථාව කිව්වද? නිකන් දවල් හීන බලන්න එපා යකෝ….
    බලපල්ලකො හෙට අනිද්ද තොපිට වෙන දේ….

  6. Dickie Bird says:

    t may obviously be a tactical move by JO to grab power in SLFP OR Sira / Amaraweera looking for a branch to hang on as local government elections are iminent..

    If you are a president of the Country, you must have a International clout. Mahinda is exactly that.
    He is able to play around with the loans taken from China on re-payment or get China to write them off.

    Ranil & Yahapalanaya can only resort to the IMF who will throttle us in the long run with no mercy.

  7. Dickie Bird says:

    Aba…………. Chamal may takeover the leadership of the SLFP.
    Right now it could not be given to MR because of a loss of face.
    So… through Chamal MR will control.

  8. මල්සෝමේ says:

    අමරේ, උඹලට හීන දකින්න තියෙන අයිතිය ගැන අපිට මොකුත් කියන්න බෑ. හැබැයි උඹ කියන විදිහට යහපාලන කක්කුස්සි වලට පනින්න, චමල් වගේ කෙනෙක් මේ වෙලාවේ ලැස්ති වෙයි කියලා හිතන්න එපා. උඹලා ගූ පාගාගෙන, ගඳ දැනෙන්නේ නෑ වගේ හිටියට මේ රටේ මිනිස්සුන්ට හොඳට ගඳ සුවඳ දැනෙනවා.

Main News