කතානායක ඉතිහාසය රන් අකුරෙන් ලියයි.. ඒකාබද්දය පාර්ලිමේන්තුවෙන් පන්නයි.. ටකරං හමුවක මාධ්‍ය හමුවක් තියයි..

March 9, 2017 at 2:15 pm | lanka C news
කතානායක ඉතිහාසය රන් අකුරෙන් ලියයි.. ඒකාබද්දය පාර්ලිමේන්තුවෙන් පන්නයි.. ටකරං හමුවක මාධ්‍ය හමුවක් තියයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් අද පාර්ලිමේන්තුවේ පැවැත්වීමට කැදවා තිබූ මාධ්‍ය හමුවට ඉඩ ලබා නොදීම නිසා එම මාධ්‍ය හමුව පාර්ලිමේන්තුවෙන් පිටත ටකරං මඩුවක පැවැත්වීය.

එම ස්ථානයේ සිට මාධ්‍ය ඇමතු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ කරු ජයසුරිය මහතා කථානායක ලෙස පත් වීම පාර්ලිමේන්තු ඉතිහාසයේ රන් අකුරින් ලියනු ඇති බවට තමන් විශ්වාස කලද අද සිදුව ඇත්තේ ‘ආවා කරු පෙනුනා තරු’ බවය.

129 views
Main News