ඒකාබද්දය ව්‍යවස්ථා සම්පාදන කමිටුවලින් ඉල්ලා අස්වේ…

February 16, 2017 at 8:40 am | lanka C news
ඒකාබද්දය ව්‍යවස්ථා සම්පාදන කමිටුවලින් ඉල්ලා අස්වේ…

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, කෙහෙළිය රඹුක්වැල්ල, බන්ධුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, විදුර වික්‍රමනායක, තාරක බාලසූරිය යන සියළු දෙනා ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මෙසේ අනුකමිටුවලින් ඉවත් වූයේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය තුල ඇති යටි කූට්ටු භාවය නිසා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් දිනේෂ් ගුණවර්ධන මහතා සහ ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරුන් තව දුරටත් ප‍්‍රධාන මෙහෙයුම් කමිටුවේ රැුදී සිටින බවද නානායක්කාර මහතා කියා සිටියේය.

6 views

6 Comments to “ඒකාබද්දය ව්‍යවස්ථා සම්පාදන කමිටුවලින් ඉල්ලා අස්වේ…”

  1. very good step……SINHALESE WAKE UP & step out to the roads ATLEAST NOW and send this eelam sakkili yamapalana ballo home to HELL now……

    • sakya says:

      Very good, also they should resign from their MP posts so that the Govt can appoint a fresh set of MPs to the benefit of the smooth run.

      • Dev says:

        Sakya; to the benefit of the smooth run of corruption

      • gamarala says:

        Although you don’t understand as you are a moron, all the MPs from the joint opposition are elected by the people unlike the jokers supporting your stupid government. What right you have to tell them to resign.

  2. Sadda says:

    Very good step taken by joint operation reps. Its a good blow to the people who dream about federal system. Underline straergy behind is also good. Dont tell other two members also to quit immediately.

  3. උකුස්සා says:

    රට බෙදන්න අදහස ආපු විදිය විග්නේෂ්වරන් කියයි.
    ඒ ඒ හේතු නිසා තමයි අප ඳළදා මාළිගාවට බොම්ම ගැහුවේ,භික්ෂූන් වහන්සේලා අපවත් කරේ,සිංහල ගම්මාන ගිනිබත් කරේ,දැන් ඉතිං ඒවා අපිට අමාරු නිසා සිංහල තොපිලට කියලම තොපේ සිංහලකම බෞද්ධකම විනාශකරනවා බකන් නිලන් වසලයෝ වගේ තොපි හිටපල්ලා…ඔන්න ඔහොමයි දැන් වැඩකරන්නේ උපන් බිම කෙලෙසන වසලයෝ.
    යමපාලන වසලයෝ රට කනවා නැගිටියව් සිංහලයෙනි අවදිවෙව්

Main News