ඒකාබද්දය, වියත්මග පසුකර දයාන් ජයතිලක යහපාලන රුසියානු තානාපති ධුරයට..?

June 5, 2018 at 10:00 am | lanka C news
ඒකාබද්දය, වියත්මග පසුකර දයාන් ජයතිලක යහපාලන රුසියානු තානාපති ධුරයට..?

පසුගිය පාලන සමයේ විදෙස් රාජතාන්ත‍්‍රිකයෙකු ලෙස කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට නියමිතව ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක සදහන් වෙයි.

වෛද්‍ය සමත් වීරසිංහ මහතා සිය ධුර කාලය නිමවා මෙරටට පැමිණීමෙන් පසු මාස කිහිපයක් තිස්සේ පුරප්පාඩු වී පවතින මෙම තනතුර සදහා ජනාධිපතිවරයා විසින් නව පත් කිරීම සිදු කරනු ඇතැයිද සදහන්ය.

ජයතිලක මහතා පසුගිය කාලයේදී ඒකාබද්ද විපෂක්‍ය සමග සමීපව සම්බන්ධව කටයුතු කල අතර ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු ‘වියත්මග’ සංවිධානයේ දේශකයෙකු ලෙසද කටයුතු කලේය.

167 views

20 Comments to “ඒකාබද්දය, වියත්මග පසුකර දයාන් ජයතිලක යහපාලන රුසියානු තානාපති ධුරයට..?”

  1. cim says:

    Anthimedi Dayantath theruna viyathmaga kiyanne UNP copy ekak kiyala, modata eketh koranne gold face eka wikka wage deval ne, rate deval wikunanna gotek mokatada? oka ranil karai lassanata . dan ekabbba unuth kiyai methumath drohiyek kiyala

    • Ranarala says:

      Gota kiyanne ugath buddhimath prayogika kenek. eththatama technocrat kenek. e bawa oluwa tikak hari thiyena onema kenekuta wetahenawa. unp haalparuwangen ohuta igenaganta deyak ne. mahindama kiyala thibuna gota idiripath karanne cheena arthika akurthiya kiyala. ekai gota samajawadi kiyana wachanaya yoda gaththe ohuge deashanayedi. chapa bandara kiyana boru wachalayath eka wivechanaya karanawa theruma nodena.

      • Mahinda says:

        niyama joke eka…. ugath buddimath…

        • හර්ෂණ says:

          අපි මහින්ද මහතා සහ ගොටාභය මහතා සමගයි නමුත් දහ්යාන් ජයතිලක මහතා ගැන අපේ වැඩි විශ්වාසයක් නෑ. 13+ කියල මහින්ද මැතිතුමාව අමාරුවේ දාන්න මුල්වුයේ දයාන් ජයතිලකයි .ඔහු තමුන් කියන මතයේම කටයුතු කරන කිසිවෙකුත් කියන දෙයක් නාසන අති පණ්ඩිතයෙක් .ලෝකයේ එක්කෙනෙක් නොවයි බුද්දිමතුන් ඉන්නේ කරුණු කාරනා අන් අයටත් තේරෙනවා එනිසා තමුන්ගේ තනි මතයට කටයුතු කිරීමට පෙර අන් අය කියන දේ ගැනත් අවදානය යොමු කිරීම වැදගත් .
          ඒවගේම දයාන් ජයතිලක උග්‍ර බෞද්ද විරෝදියෙක් වගේම සිංහල බාශාවට ඉතාම අකමැති කෙනෙක් එකත් නොකියාම බෑ

        • Ranarala says:

          mahathmayage comment eka thama niyama joke eka. karunakara eththatama ugath buddhimath kenek dekkama handunagantanam ohu kathakarana de, karana de gena buddhiyen wimasa balanne. e pudgalayage hathuran kiyana eka pamanak wishwasa karanta epa. gota kochchara hediyawak thiyena kenekda kiyala mole thiyena ona kenekuta penenawa.

    • gajaman says:

      yakoo gold face eka kiyanne mokakda ban. ube pukada

  2. Hesh says:

    ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැත්නම් ප්‍රශ්නයක් නෑ.

  3. Siritunga says:

    Gold Face… 😀

  4. Kalan says:

    ඔක්කොම හොරු, වාසියට පමණයි.

  5. saman says:

    Row SPY

  6. Rohitha says:

    dayan rusiyawata pathkarane eke wereddak ne. ohu Gineva hidi lankawa beragaththe honda rajya duthayek. ugathek. deshapalagnayek. sirisenanam ohu path karanne, sirisenage prathipaththiye wenasak eyin pilibimbu wenawa. sirisenata isthira prathipaththi naethi eka wenama deyak.

  7. Aurora says:

    මින් පෙනෙන්නේ යමපාලනයට තමුන්ගේ මතවාද දරණ මිනිසුන් නැති හෝ හිඟ වී ඇති බවයි. දේශපාලන විචාරකයෙක් ලෙස දයාන් ජයතිලක මහතාගේ අපක්ෂපාත විවරණ ඉදිරියටත් අසන්න දකින්න ලැබේවා.

  8. Karu says:

    මට කල්පනා වන විදිහට මොහු වර්ධරාජා පෙරුමාල්ගේ පළාත් සභාවේ ඇමති කෙනෙක්. ඊට පස්සෙ ප්‍රේමදස මහත්තය ළඟ.මහින්ද බලවත් වුණාම මහින්ද ළඟ.දැන් අලි බබා රෙගිමයට ..

  9. Upali says:

    බය වෙන්න කාරී නෑ.මට හිතෙන්නේ මෙය හොඳයි. පෙර මඟ ලකුනු සුබ වේ වගේ.

  10. LION says:

    සුළු ජාතිකයෙක් යවනවාට වඩා අපේ එකෙක් යවන එක ගැන සතුටු වෙනවා

Main News