ඒකාබද්දය, වියත්මග පසුකර දයාන් ජයතිලක යහපාලන රුසියානු තානාපති ධුරයට..?
June 5, 2018 at 10:00 am | lanka C news
පසුගිය පාලන සමයේ විදෙස් රාජතාන්ත්රිකයෙකු ලෙස කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට නියමිතව ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක සදහන් වෙයි.
වෛද්‍ය සමත් වීරසිංහ මහතා සිය ධුර කාලය නිමවා මෙරටට පැමිණීමෙන් පසු මාස කිහිපයක් තිස්සේ පුරප්පාඩු වී පවතින මෙම තනතුර සදහා ජනාධිපතිවරයා විසින් නව පත් කිරීම සිදු කරනු ඇතැයිද සදහන්ය.
ජයතිලක මහතා පසුගිය කාලයේදී ඒකාබද්ද විපෂක්‍ය සමග සමීපව සම්බන්ධව කටයුතු කල අතර ගෝටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ‘වියත්මග’ සංවිධානයේ දේශකයෙකු ලෙසද කටයුතු කලේය.
No doubt he is qualified for position of Ambassador any country being represtattives of our people! But he is not working for peoples Sri lanakn since his past politics are concern .Our nation position is more important than principle of policies. That how country working in life-time politics of leaders
Dr.සමන් වීරසිංහ මහතා හොදින් වැඩ කළා. දයාන්ට වඩා සමන් ගොඩක් ගැලපෙනවා. දයාන් අවස්ථාවාදී NGO කුක්කෙක්. විජයගේ funeral මතකයිනේ.
naya geweema………
ඔය තනතුරු ලැබෙන කොට සක්රදෙවෙඳ්රයත් රත්වූ තැටිය උඩ ඉඳගන්නවලූ??