ඒකාබද්දය ශ්‍රීලනිප එක් වෙයි කියා එජාපය බයවෙලා ඉන්නේ..- මහින්දානන්ද
December 5, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය එක් වී මැතිවරණයට තරග කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය බිය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එසේ තරග කලහොත් දැවැන්ත ජයක් ලබා ගන්නා බව දන්නා එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය හරහා විවිධ අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටින්නේ යයිද සදහන් කරයි.
ඒකාබද්ද විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම්කාරී ත්තවයක් ඇති බවට පලවන වාර්තා බැහැර කරන මන්ත්‍රීවරයා එම වාර්තා ජනතාව නොමග යැවීම සදහා ආණ්ඩුව විසින් කර ඇති කුමන්ත්‍රණයක් බවද පවසයි.
ඒකාබද්ද විපක්ෂය හා පොදුජන පෙරමුණ අතර කිසිදු ගැටුමක් නැති බවත් ඇතිවන ඔ්නෑම ගැටළුවක් සාකච්චා කර විසදා ගන්නා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
Aneh Nigo,thopi ekathuwela indedith peradunanam, thope hora ahu wela inna den mokata baya wannada.
Hebei oya tholwalata nam tikak bayai, mokada thaththa Nigeriyawene.
වීරයෙක්…….උගතෙක්……බුද්ධිමතෙක්….දේශප්‍රේමි අයෙක්……ඒත් එක්ක ම………
මෛත්‍රී-රනිල් එකට ආණ්ඩු කරද්දි කොහොමද ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙන්නෙ?
එතකොට සැබෑ ආණ්ඩු විරෝධී ජනතාව මොකක්ද ගන්න තීරණය??
ඒ ජනතාව අනාථ කරන්න එපා….!
ඔන්න සර්පය දිව එලියට දමළ පඳුරු අස්සෙන් ඔලුව එලියට දැම්ම….දැම් අපි සියල්ලෝඅම එකතුවෙලා සර්පයට පැට්‍රොල් ටිකක් ගහමු. පෙන්නමු පිස්සු කෙලියොත් එයාගෙත් දේශපාලනේ ඉවරයි කියල.
නඩු කොල හැකිලෙයි, නිල් කොල විසිරෙයි …