ඒකාබද්දය සමග ආණ්ඩුවක් නෑ.. කටකතා පමණයි..- ශ‍්‍රීලනිප මහ ලේකම්

October 13, 2018 at 8:40 am | lanka C news
ඒකාබද්දය සමග ආණ්ඩුවක් නෑ.. කටකතා පමණයි..- ශ‍්‍රීලනිප මහ ලේකම්

ශ‍්‍රීලනිපය හා ඒකාබද්ද විපක්‍ෂය එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේ යයි පලවන වාර්තා කටකතා පමණක් බව ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා සදහන් කරයි.

මහ ලේකම්වරයා සදහන් කරන්නේ මෙතෙක් එවන් ආණ්ඩුවක් ගැන කිසිම නිල සාකච්ඡාවක් සිදු කර නැති බවයි.

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ ප්‍රතිවිරෝධතා මේ වන තෙක් මතුවී නැති බවත් ශ්‍රී ලනිපය තීන්දු ගන්නේ සාමූහිකව බවත් ඔහු සදහන් කරයි.

32 views
Main News